මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    Ithin uba kiyanne minissu jeewath wenneth wada karanna witharai kiyalada? 365/7 wada karanna meka Japan da ? Karanna thibba ehema gewwa nm. Anith ratawal wala minissu Long Vacation dala ratawal wala gihin athal danawa. Me wage gobba pakku thiyena niwaduwtath kelogena wada karanna yanawa. Puke nodi idhan huththo thota epa nm Part time job ekak hoyaganin karanna oya dawas walath.
    umba aasa nadda lankawa japanayak karanna?

    Long term vacation kiyala denne annual leaves 18-20 days ho aduwen.
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,948
    2,138
    113
    colombo
    umba aasa nadda lankawa japanayak karanna?

    Long term vacation kiyala denne annual leaves 18-20 days ho aduwen.
    Ekenma na. Meka Japan wenne kohomada? Eh Genes apita thiyanawada ? Meka Lankawa. Meka diyunu wenna one lankawe widiyata. Minissunta Nidahasai one. Jeewithe kiyanne mokadda kiyalawath minissuta hithanna time ekak na. Okkoma salli passe duwanawa. Ita passe marila yanawa. Owa Gobba theory bro. Podi un rawattanna hadapu.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    හෙළයොන්ට ඇත්තටම වාද විවාද කරන්න බැරිද හරි වැරදි ටිකක් ප්‍රොෆෙශනල් විදියට.

    Anyway පොඩි කන්ට්‍රවර්ශල් (නමුත් ඇත්ත) ත්‍රේඩ් එකක් දාලා වැටෙන කොමන්ට් දිහා බලාගෙන ඉන්න මම
    Michael Jackson Popcorn GIF
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ලන්කාවට පුදුම බරක් මෙච්චර පොදු නිවාඩු තියෙන එක. වෙන රටවල් වල අවුරුද්දටම තියෙන්නෙ 7-10 අතර. බලපන් ෆොරින් ඉන්වෙස්ටර්ස් ලාට කොහොම හිතෙයිද. අනිත් එක අපි කොච්චර පොදු නිවාඩු වලට ආස වුනත් රට ගැන හිතලා වැඩ කරනවා නම් ඔවා අඩු වෙන්න ඔනෙ. ලොකුම උදාහරනෙ පොය. දැන ඔය පොයෙ වැඩගත් කම මොකක්ද? මුලු දවසෙම පන්සලෙ ඉන්නද? කොච්චර ප්‍රතිශතයක් පන්සල් යනවාද? වැඩ ඉවර වෙලා පන්සල් යන්න බැරිද? ඔක රජයෙන් නැවත්තුවොත් උම්බලා දන්නවාද ඔවාට ස්ට්‍රයික් කරලා මහා විකාරයක් වෙනවා කියලා? උම්බල හිතන්නෙ උන් ස්ට්‍රයික් කරන්නෙ පන්සල් යන්න ඔනෙ නිසාද? නැ, බොතලයක් කඩල, බයිට් එකක් දාල සැපැන් එකෙ ඉන්න. දැන් මෙකට කැ ගහයි බුද්දාගමට ගහනවා කියලා, බුද්දගම පිලිපදින්න පොයවල් ඔනෙ නැ ඩො.

    දන් හිතපන්, පොදු නිවඩු 20ක් විතර ඊට පස්සෙ පර්සනල් ලීව් සහ ඇනුඅල් ලීව් එකතු වුනාම කොහොමද කොම්පැනි වලට සැප කනෙ.



    ane bn, Mercantile holidays kiyak thiyenawada? awuruddatama 12i-14i athara wetenne. Government holidays thamai wedi. Ewa adu wenna oni. Anika uba oya kiyana maha loku ratawal wala December last two weeks weda karanne ne. Summer holiday, winter holiday kiyala loku niwadu set wenawa.
     
    • Like
    Reactions: Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,419
    100,361
    113
    හෙළයොන්ට ඇත්තටම වාද විවාද කරන්න බැරිද හරි වැරදි ටිකක් ප්‍රොෆෙශනල් විදියට.

    Anyway පොඩි කන්ට්‍රවර්ශල් (නමුත් ඇත්ත) ත්‍රේඩ් එකක් දාලා වැටෙන කොමන්ට් දිහා බලාගෙන ඉන්න මම
    Michael Jackson Popcorn GIF
    රිදෙන්න කෑවට පස්සේ තෙල් ගාගාගන්න තමා වෙන්නෙ ඔව්ව කකා. 🤭
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    ඉතින් නිවාඩුවක් කියන්නේ මිනිස්සු නිකම් ඉන්නෙ නෑනේ. ඔය නිවාඩු දවස් වල සමහරු trip යනවා. වන්දනා ගමන් යනවා. ගෙදර දොරේ වැඩ කරගන්නවා. නිවාඩු දවසෙත් company එකට කඹුරන්න කියලද කියන්නේ?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    රට වැටෙන්න හේතුව නම් ඕකම නෙවේ.. හැබැයි ඉතින් නිවාඩුත් වැඩියි තමයි. මන් දැන් අවුරුදු 9කට කිට්ටු වෙන්න network operations, දැන් වැඩ කරන තැන නම් ජොබ් state එක upgrade උනා ඒත් පෝයක් නත්තලක් හජ්ජි අනන් මනන් කියලා නිවාඩු නෑ weekend උනොත් ඇරෙන්න
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    හරි එහෙනම් කට්ටියම කියන්න බලන්න ෆොරින් ඉන්වෙස්ටර් කෙනෙක් වියෙට්නාම් වගෙ රටකට යන එකද වාසි නැත්නම් ලන්කාවට යන එකද වාසි?
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    itin ponz lankavai vs developed countries compare karanna lankave monada employees lata tiyena benefits/salary scale?
    btw when I was in Burgen I got 36 paid leaves which are mandatory, i even got leave for my birthday :ROFLMAO:
     
    Last edited:
    • Like
    Reactions: Gunther

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,605
    167,183
    113
    එකමත් එක රටක
    200w.gif


    ජෙප්පත් කන්ෆියුස් .ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ ටිල්වින්ද මන්දා
    ජිවිත කාලයම රස්සාවක් නොකර පිනට කකා හිටපු උන් ටිකක් මිනිස්සුන්ගේ නිදහසයි වැඩ කරන්න ඕන පැය ගානයි ගැන කියවනවා .
    රස්සා කරන පක්ෂේ උන් ටිකත් වෘතිය සමිති වල තනතුරු වලට රිංගල රස්ස්වේ පඩිය ගන්නවා විතරයි වැඩට යන්නේ නෑ .