1. Amare machan

    කැනඩා ජොබ්ස්

    IELTS mandatary නේද 🤔
  2. Amare machan

    ICC ක්‍රීඩා කොන්දේසිවල වෙනස්කම් නිවේදනය කරයි!🏏

    ක්රිකට් කියන්නේ පිතිකරුවන්ගේ ක්රීඩාවක් 😁
  3. Amare machan

    කැනඩා ජොබ්ස්

    ඒ කියන්නේ බං ඌ ඔප්පු කරන්න ඕනලු මාස තුනක් විතර යනකං කැනඩාව ඇතුාලන් එකෙක් හොයාගන්න බැරි උනා කියලා ඉතිං බං පලතුරු කඩන්ඩ වගේ තියන ජොබ් වලට උං වියදම් කරං මෙහෙං ගනී කියලා හිතන්න බෑ බං අනික 3 months යනකං එකෙක් සෙට් වෙන්නැතුව තියෙන්නෑනේ canada වල ielts අනිවාර්යයි බං
  4. Amare machan

    කැනඩා ජොබ්ස්

    rare chance එකක්ලු බං 😣
  5. Amare machan

    Global Recession සහ අපි

    ලොකු අවුලක් වෙන එකක් නෑ බං මොකද pandemic එකත් එක්ක හොම්බෙන් රිම් එකෙන් ගිය industry එකක්නේ tourism කියන්නේ globelly ඒත බං ඔය තියෙන්නේ ආයි පන ගහලා අවස්ථාවන් නැති වෙන තරමට අලුත් අවස්ථා ලැබෙයි කියලා බලාපොරොත්තු තියාගන්ඩ පුළුවන් 😊
  6. Amare machan

    චීනේ අපිට ඇරපු හැටි සමන්තා ගේ කටින්

    මේවා ඔක්කොම ටෙලිනාට්‍ය බං ලෝක පාලකයෝ තමා මේ සේරම කරන්නේ ඊශ්‍රායලය තමා ලෝකය පාලනය කරන්නේ ඇන්ජෙලා මකල් ,බයිඩන්,එංගලන්තයේ රජතුමා ඔක්කොම නෑදෑයෝ බං 😁
  7. Amare machan

    youtube බලන්න data පැකේජ් ඵකක්

    mobitel වල 25gb දෙනවා හැබැයි hdd
  8. Amare machan

    I cracked the Google Interview

    ඒකට කමක් නෑ ගූගල් එකනේ කොහෙ තිබ්බත් පස්සෙ චාන්ස් සෙට් වෙයි ඇමරිකාවේ යන්ඩ එතකං ඕක මිස් කරගන්ඩ එපා බං ලංකාවේ කීයෙන් කීදෙනාටද ගූගල් එකට යන්ඩ පුළුවන් ඒ අතින් උඹ ලකී 😍
  9. Amare machan

    I cracked the Google Interview

    අනේ හිත හිත ඉන්ඩ එපා බං පලයං ඇමරිකාවේ නේද පලයං ඇමරිකාවට අඩිය තිබ්බා කියන්නේ ගොඩ උඹ 😍😍😍😍😍😍
  10. Amare machan

    I cracked the Google Interview

    ජොබ් ඔෆර් එකක් ද 😍😍 එහෙනං පලයාාන් බං තුසිත දිව්‍ය ලොකේ වාගේ 😘😘😘😘😘😘😘😘😘😘
  11. Amare machan

    පන්සලේ පල්ලියේ කෝවිලේ විදුලි බිල

    එහෙම සමාජේ ජීවත් වෙන්නේ කොහොමද බං ගමෙන් කොං වෙන්නැද්ද 🤔
  12. Amare machan

    මෙහෙමත් love එකක්!!!

    😍 අඩේ කන්නා ඉඳ නීංගලා රොම්බ සන්තෝෂම් 😍
  13. Amare machan

    පන්සලේ පල්ලියේ කෝවිලේ විදුලි බිල

    අනේ මන්ද බං මහ හයියෙන් පිරිත් දානවා පීකර් වලින් අවංකව පුදුම කරදරයක් ඒක ඒක තේරෙන්ඩ ඒ පීකරයක් ලඟ ජීවත් වෙන එකෙක්ට විතරයි ඈත ඉන්න උංනං කියනවා කොච්චර හොඳද කියලා
  14. Amare machan

    කොටමු බලන්න :p

    ආ 😍 මේ පිස්සු කන්නා සර් නේද
  15. Amare machan

    🛰️🌌 හබල් දුරේක්ෂය මගින් දුටු, සුවිශේෂී ව්‍යුහයකින් යුක්ත වූ "Tadpole' සර්පිල මන්දාකිණියෙහි (Tadpole Galaxy) අසිරිය 🌌🛰️

    ඇත්තටම ඔය අභ්යවකශ වැඩ වලට නාසා එතට වියදම් කරන සල්ලි වලට ලාබයක් එන්නැද්ද 🤔
  16. Amare machan

    ඉතාලියේ කොළ දෙනවෝ 🤣🤣🤣

    අඩේ ලංකාවේ ඉඳං යන්ඩ බැරිද ජොබ් එකකට එහෙ
  17. Amare machan

    Book fair ගියා සිංහලු

    වටිනවා 😍
  18. Amare machan

    සූර පප්පාගේ එංගලන්ත සවාරිය...

    ඔය රටවල එම්බසිවලට යන්ඩ බැරිද වැඩට 🤔
  19. Amare machan

    වික්ටෝරියා

    Conspiracy theory
  20. Amare machan

    ඒලෙවල් ක‍රපු කිරියනි! NSBM යනවද?

    Cinec එකේ degree එක ගනං අඩුයි නේද 🤔

    No contents