1. Amare machan

    UK යන්න Visa ආව

    හීතලට අඳින ඒවා අරං පලයං 😁 congratulations 😍
  2. Amare machan

    අවුරුදු 30න් පස්සේ degree එකක්

    Bump Reject karanwalu neda 🤔
  3. Amare machan

    ඇයි බන් සමහර ඩොකාලට කඩ්ඩ බැරි?

    ආහ් එතකොට ඒ මාස 6 ඇද්ද රුසියන් ඉගෙනගෙන degree එකක් කරන්න confused unga bung 😫
  4. Amare machan

    Opportunity Cost ගැන අහලා තියනවද

    ආවස්ථික පිරිවැය තෝරාගත් අවස්ථාව වෙනුවෙන් කැප කරන ඊලග හොඳම අවස්ථාවේ පිරිවැය
  5. Amare machan

    රාජ්‍ය - අර්ධ රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 15 ඉක්මවයි

    මේක නවත්වන්ඩ බෑ බං මේක ඡන්ද මැසිමක්
  6. Amare machan

    ශ්‍රි ලංකවේ ඉපදුන එක ගැන ඔබට සතුටු ද?

    මේ රටේ මොනවද බං අඩු ගංගා,දියඇලි,රාවනා,මයින්ද මාතියා හැමෝම ඉන්නවා 😁 ඔය රට රාජ්ජිවල ගියා වගේද යකෝ මේකෙනේ ආතල් එක තියෙන්නේ 😁
  7. Amare machan

    Work Visa

    Vfs බැරිද
  8. Amare machan

    Migrate වෙන්න Skill එකක් හදාගන්න

    Hotel course එකක් කරපං
  9. Amare machan

    කෝ බන් එව්වා කියපු ඩොලර්....

    ආදායම-වියදම උනාම ඉතුරුවක් නෑනේ මහලොකුවට දැංනං ආනයන ලිමිට් කරලා නිසා වියදම අඩු ඇති ඔහොම ඔහොම 10-15 usd බිලියන් වගේ සෙට් කරගත්තොත් අර අපි 2020ට කලින් ගෙවපු සුන්දර ගැමි ජීවිතේ 😁 ආයිත් ගන්න පුළුවන්
  10. Amare machan

    රට ගිහින් PR ගන්න

    එහෙනං ඉතිං software engeneering තමා ඉතිං IT පැත්තේ ඔක්කොම වගේ හොඳයි
  11. Amare machan

    රට ගිහින් PR ගන්න

    Health පැත්තෙන් හොඳ ඉල්ලුමක් තියනවා තව hotel feild එකත් හොඳයි .chef ලව ඔස්ට්‍රේලියා වලට පවා ඉල්ලුම තියනවා
  12. Amare machan

    Block & Dino

    මේ ඔය ඒගොල්ලන්ගෙ තියෙන්නේ මොන ඇක්සන්ට් එකද බං 🤔
  13. Amare machan

    ඉන්දියාවෙන් ලංකාවට currency swap පහසුකම ලබා දෙයි

    අඩේ පට්ටනේ බං ඒක 🤔 එතකොට රුපියල පහලට යයිද බං ඩොලරයට සාපේක්ෂව
  14. Amare machan

    Migrate karanna hoda ratak

    රුසියාව,ආමේනියාව,ජෝර්ජියා,බෙලරුස් සීතලයි සෝයි රටවල් 😁 student visa ගන්න සාපේක්ෂව පහසුයිලු
  15. Amare machan

    කිරියට ආව පලමු දවසේ ...👀😂

    ආන්නේකයි කතාව හරි
  16. Amare machan

    කිරියට ආව පලමු දවසේ ...👀😂

    මට තියෙන පුදුමෙ තමා කිරිය තාම fb එකෙන් බේරිලා තියෙන එක ගැන කිසිම post එකක් මං කිරිය ගැන දැකලා නෑ fb එකේ 🤔
  17. Amare machan

    කැරි සුද්දො

    ඇමරිකාවේ ද බං
  18. Amare machan

    ⛔ඩීසල් අද ඵයි..

    දවස් 3ක් යනවා නේද බාන්න 🤔
  19. Amare machan

    🔴 Breaking - නව ජනපති දිවුරුම් දෙයි

    දැකලා පුරුදු පොරක්නේ 🤔😁

    No contents