1. Amare machan

    This thread for the most advanced *nix and BSD ElaKiri members

    මොකක්ද අඩේ මේ අපිට බරවැඩී 😁 කමක් නෑ බුම්ප් 😁
  2. Amare machan

    අඟහරු මතුපිට ජීවය තිබුණු බවට සාක්ෂි හමුවෙලා......

    මේ ඇත්තද බං මේක flat කියන්නේ මාර බුවෙක් මතුවෙලා ලඟදි 😁 අඟහරු කියලා එකක් නැතිලු පොර කියනවා 😁
  3. Amare machan

    Breaking:පෘතුවිය ගෝලාකාර බව මවාපාන්න මෙතෙක් ගොඩ නගා තිබූ සියලු තර්ක බිද වැටෙයි.😨

    ලෝකෙ තැටියක් තමා බං හා එහෙනං කියපං මුහුදෙ වතුර ඇයි බිමට වැටෙන්නැත්තේ කියලා 😁
  4. Amare machan

    මැණිකේ අලුත් එක....

    proud to be a sri lanka 😍
  5. Amare machan

    පොලොන්නරුවට ආපු KFC 🍗 😛

    කාර් එකක් රෙන්ට් එකට ගනිං කාර් එකක් නැත්තං ඉස්සෙල්ලම 😁 හොඳ කඩේකට ගිහිං බ්රෑන්ඩඩ් ඇඳුම් ටිකක් ඇඳං ඇපල් ෆෝන් එකක් එහෙම අරං කඩ්ඩෙන් ෆෝන් එකට කොට කොට ගැම්මට බැහැපං 😁 යෝ මෑන් ඇම් නිව්යෝකියං ෆකිං ගායිස් ගාගෙන බැහැපං ගැම්මට 😁😁😁😁😁😁
  6. Amare machan

    📽🎥🎬 BABYLON | Official Trailer – Brad Pitt, Margot Robbie (Latest Damien Chazelle Movie) 🎬🎥📽

    එහෙම හුටපටයක්,තියනවා පොරට මොකක්ද syndrome එකක් තියනවලු
  7. Amare machan

    📽🎥🎬 BABYLON | Official Trailer – Brad Pitt, Margot Robbie (Latest Damien Chazelle Movie) 🎬🎥📽

    මෙකෙන් පස්සෙ brad pitt රිටයර් වෙනවලුද
  8. Amare machan

    ඉන්ගම්මාරු කතා..

    එපිසෝඩ් 15ක් විතර දුන්නා නේද
  9. Amare machan

    ඉන්ගම්මාරු කතා..

    ඕකේ season 1 පට්ට සනී,ඇස්කොට්,මාවෝ,බොනී 😍 සුපිරි සෙට් එක
  10. Amare machan

    mokakda ban me coursera??

    කෝසෙරා එකේ free කෝස් තියනවද මට නම් හම්බෙල⁣ා නෑ
  11. Amare machan

    Linkdin අකවුන්ට් එකක් තිබීමෙන් ඇති ප්‍රයෝජන මොනවාද?

    මුකුත්මම නැත්තං නමයි ගමයි දාන්න බැරිද 😁🤭
  12. Amare machan

    උඹලට එක පාරටම රුපියල් කෝටි 10ක් හම්බුනොත් මොකද කරන්නේ?

    මට බූට් එකක් තියලා කෙල්ල රට ගියා මං ඔය කෝටි 10ම වියදම් කරලා ඒකිව ලෝකයේ වටේම හොයලා හම්බුනාම මූනටම හොඳ දෙකක් කියලා . .. . . . . . . . ආපහු එනවා හිස් අතිං 😁😁😁😁😁
  13. Amare machan

    Ausi හීනයක්ද?

    🙏 😍😍😍😍😍

    No contents