අවුරුදු 30න් පස්සේ degree එකක්

punchi_john

Active member
  • Apr 3, 2022
    125
    151
    43
    අවුරුදු 30 පැනලත් වෙන රටකට ස්ටුඩන්ට් වීසා ගන්න පුලුවන්ද බැචලර්ස් ඩිග්රි එකක් කරන්න. මෙහෙ ඩිග්රි එකක් කරලා නෑ වර්ක් එක්ස්පීරියන්ස් විතරයි තියෙන්නෙ. Europe හරි UK හරි AUS හරි NZ හරි Canada හරි ඩිරෙක්ට් ඇප්ලයි කරන්න බැරි නම් ටෝපප් ඩිග්රි ප්‍රෝග්‍රෑම්ස් හරි තියෙනවද Dubai හරි Singapore හරි ගිහින් මුල් ටික කරලා ඉතුරු ටික වෙන රටකට ගිහින් කරලා ඊට පස්සෙ සෙට්ල් වෙන්න. ඩිග්රි එක ඉවර වෙද්දී 33ක් වගේ වෙන නිසා jobs හොයාගන්න බැරි කේස් එහෙම එයිද?
     
    • Like
    Reactions: patiencefox

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අවුරුදු 30 පැනලත් වෙන රටකට ස්ටුඩන්ට් වීසා ගන්න පුලුවන්ද බැචලර්ස් ඩිග්රි එකක් කරන්න. මෙහෙ ඩිග්රි එකක් කරලා නෑ වර්ක් එක්ස්පීරියන්ස් විතරයි තියෙන්නෙ. Europe හරි UK හරි AUS හරි NZ හරි Canada හරි ඩිරෙක්ට් ඇප්ලයි කරන්න බැරි නම් ටෝපප් ඩිග්රි ප්‍රෝග්‍රෑම්ස් හරි තියෙනවද Dubai හරි Singapore හරි ගිහින් මුල් ටික කරලා ඉතුරු ටික වෙන රටකට ගිහින් කරලා ඊට පස්සෙ සෙට්ල් වෙන්න. ඩිග්රි එක ඉවර වෙද්දී 33ක් වගේ වෙන නිසා jobs හොයාගන්න බැරි කේස් එහෙම එයිද?
    Try Canada
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,425
    113
    Canada, AUS, NZ, USA try කරන්න. UK දාන්න එපා තේරුමක් නෑ
     
    • Like
    Reactions: iworld

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    තව අවුරුදු 3කින් රටට මොනවා වෙයිද මන්දා නැත්තන් හොදම දේ තව අවුරුදු 3ක් මෙහෙ ඉදලා degree එකක් මෙහෙ කරල MBA හරි MSc වලට හරි යන එක. මොකද එතකොට age එක 38 වගේ වෙනකං අවුලක් නෑ... Aus NZ නං ඒත් study gaps බලනවා. Europe පැත්තට ට්‍රයි කරන්න පුළුවන්
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,063
    9,764
    113
    එක තැනක නෑ
    Ubata mama easy path ekaka kiyannada?

    ubata thama degree ekak nathi nisa me waden 3 years Bsc eka goda daganna puluwan within 1 year. habai working experience one.

    OTHM level 4 Diploma and Level 5 HND eka karapan. Pending Results walin UK uni ekaka Bsc top up ekak karapan local institute ekaka. maximum one year yanawa complete karanna. habai ubata assignments 18 wage karanna wenawa plus research eka karanna wenawa Bsc eke (issara wage software dev karala madi full research ekak karanna one). around 1m wage yanawa me wadeta mokada pounds ganan wadi nisa UK uni fees wadi.

    ita passe gemak nathuwa Masters ekakata apply karapan ona ratakata. Specially UK, Canada nothing yanna puluwan.

    Bump
    Reject karanwalu neda 🤔
    UK reject karanawa ban. lankawe kariyo kelewwane UNI fee gawanna ba kiyala uni walata kiyala. dan lankawen apply karana aluth applications mokuth process karanne na 2023 wenakan. dammoth reject karanawa. 2023 unath sure na. me kariyo part time jobs karanawa habai uni fee eka gewanna ba.
    ------ Post added on Jul 31, 2022 at 9:21 PM
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    UK reject karanawa ban. lankawe kariyo kelewwane UNI fee gawanna ba kiyala uni walata kiyala. dan lankawen apply karana aluth applications mokuth process karanne na 2023 wenakan. dammoth reject karanawa. 2023 unath sure na. me kariyo part time jobs karanawa habai uni fee eka gewanna ba.
    ------ Post added on Jul 31, 2022 at 9:21 PM

    mehema seen ekak unada?
    Sinhala kariyo yana thena renawa neda.
     
    • Like
    Reactions: Error365!