1. Lionzzz

    HSBC

    sorry boss man kiwwe midnight divas eka gana
  2. Lionzzz

    අන්න ප්ලේන් එකක් වැටිල යකෝ ඉන්දියාවෙ

    Plane එකේ සීට් 11 A හිටපු එකා බේරිලා නේද?
  3. Lionzzz

    HSBC

    එහෙම නෑ යකො. මටනම් මතක නෑ ඔච්චර පේන්න ඇදන් හිටියා කියලා. හැබැයි Sexy කෙල්ලො ටිකක් තමා ඉන්නෙනම්. ලගකදි නම් ගියෙ නෑ.
  4. Lionzzz

    HSBC

    තැනේ හැටියට ඉන්න ඕන ඇති.
  5. Lionzzz

    ආයෙත් කාලකන්නි ජෙප්පෝ Driving License පෝලිමක් හදන්න යන්නේ මුන් (රියදුරු බලපත‍්‍ර ලක්‍ෂ විස්සක් අවලංගු කරයි..)

    ප්‍රශ්නෙ පෑහැදිලී. නෑ දැන් කරන්න යන්නෙ ඕක්කොම එක පාර Cancel කරන එක. ඒක කරොත් කොහොමත් අවුල 5,6 ගුනයකින් වැඩි වෙනවා. මට මතක විදිය හරි නම් අලුත් ලයිසන් එක ආවේ 2008/2009 වගේ කාලේ. සෑහෙන්න පරණ ලයිසන් ලොට් එකක් තියෙනවා අලුත් කරන්න. සෙල්ලමක් නෙවෙයි ඉතිං.
  6. Lionzzz

    ආයෙත් කාලකන්නි ජෙප්පෝ Driving License පෝලිමක් හදන්න යන්නේ මුන් (රියදුරු බලපත‍්‍ර ලක්‍ෂ විස්සක් අවලංගු කරයි..)

    Stage කීපයකට ඕක කරානම් තමා හොද, 1990ට කලින් ගත්ත සෙට් එක, එක Batch එකකට අරගෙන, ඉතුරු ටික Batch 2 කට වගේ කඩලා ගත්තානම් හරි. එතකොට Issue කරපු Date එකේ ඉදලා තමා අවලන්ගු වෙන්නෙ. (90 අවුරුද්දට අවුරුදු 18 කෙනෙක් ගත්තොත් දැන් වෙනකොට අවුරුදු 50+ වගේ වෙනවා වෙනවා. ඒ Batch එක සාපේක්ෂව අඩු ඇති කියලා හිතලා...
  7. Lionzzz

    ගුඩ් නාන ??

    ටිකක් Zoom Tech එකේ නානත් වගේ. මෑන්ස්ගේ ත්‍රාසජනක CCTV ඇඩ් එකක්ද දන්නෙ නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: . කොහොම උනත් CCTV නම් සූම් ටෙක් තමා
  8. Lionzzz

    F.O.A scam

    අඩො අන්න එහෙම පැහැදිලිව දාපං. මාත් කොයිල් ඇයි උන්ට Hoodie එක Ready කරන්න මාස 6ක් ගියේ කියලා.
  9. Lionzzz

    E GOV ඇයි තාම බැරි

    1st revenue license eka pissu kelinawa. palaweni eka Office ekata gihilla karaganna.
  10. Lionzzz

    kidnap කරලද බන් ගෙන්නන්න යන්නේ 🥴🥴

    වෙන ලොකුවට මහන්සි වෙන්න දෙයක් නෑ. දැනට Tourisam වල තියෙන ප්‍රස්න ටික විසදුවනම් හරි.
  11. Lionzzz

    IVF කරාම හරියනවද

    Best of luck
  12. Lionzzz

    Super ටයිටේනියම්?

    Tile thamai best ma option eka
  13. Lionzzz

    දුරගමන් බස්වල රියදුරන්ගේ නිදි මත මැකීමට අලුත් වැඩක්...

    ලේසිම වැඩේ පැය 4ට වඩා වැඩිනම් , එක Point එකකින් Driver Swap කරන එක. මූලිකවම ඒක ගෙනාවනම් හරි. එතකොට, අනිත් පැත්තෙන් එන බස් එකට Driverට පැයක වගේ Break එකක් දීලා යන්න දුන්නනන්ම් හරි. කොච්චි වල, සමහර තැන් වල ඔයිට සමාන දෙයක් වෙනවා කියලා මං අහලා තියෙනවා. මේක තමයි ලේසිම, සහ Efficient ම විදිය...
  14. Lionzzz

    MSc in Artificial Intelligence - Moratuwa

    තාම External කරන අයට Bank Transfers දාන්න බෑ ලූ නේද? Bank එකට ගිහිල්ලා ගන්න Physical Slip එක විතරයි ලු නේද Valid.

    No contents