ගහෙන් භාදාවක් වෙනවනම් Satellite Dish එකට, Signal Loss එකක් එන්න පුලුවන්.
ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ ඔයා Antenna එක වෙන තැනක හයි කරන්න, නැත්නම් Dialog ViuHub එකකට යන්න. ViuHub එකකට ගියොත් වැස්ස වෙලාවට උනත් අවුල්ක් නැතුව බලන්න පුලුවන්.
උබෙන් අහන්නෙ බලනන්නෙ නැතුව ගහ කපපු එක වැරදී.