1. OpenSpace

    Cool Ebay Gadgets II

    කවුද බන් මේක US $102.16 එකට ගත්තෙ? මේක මම මෙහෙන් ගත්තා Rs 300 කට
  2. OpenSpace

    තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබු&#3505

    ඇයි බන් බත් එක්ක noodles බෙදා ගන්නෙ? සාමාන්‍යයෙන් noodles තියෙන්නෙ බත් කන්නෙ නැති සැහැල්ලු දෙයක් ඕන කරන අයට නෙ.
  3. OpenSpace

    වෙලාවල් බලපු උන් ඉන්නවා නං වරෙල්ලා

    කලබල වෙන්නෙ නැතිව වෙන තැනකට ගිහිල්ලා බලපන්
  4. OpenSpace

    Tomahawk Bicycles - Help

    ^^ machan, meka Sri Lankan brand ekak da?
  5. OpenSpace

    Tomahawk Bicycles - Help

    මචන් Tomahawk Bicycle හදන්නෙ කොහෙද බන් ?
  6. OpenSpace

    හම්බ පල්ලිය පාර

    මචන්ල නුවර town area එකේ පල්ලි 5-6 ක් තියෙනවා, :(
  7. OpenSpace

    Dropbox 3GB Free space එක ලබා ගමු (Tips n Tricks)

    dropbox අලුත් promo එකක් දෙනවා campus අයට, up to 25GB ගන්න පුළුවන්ග https://www.dropbox.com/spacerace
  8. OpenSpace

    මාව අහුඋනා !! [iPage]

    මචන් ඇයි බන් අනුන්ගෙ hosting account එකක් ගත්තෙ ? අනෙක iPage ලා promo එකක් හිටපු ගමන් දෙනවා 1 Year hosting for $1.
  9. OpenSpace

    MS EXcel gana podi class ekak dannakoo beginerslata ???

    මෙන්න සිංහලෙන්... http://books.google.lk/books?id=fmw6tDOEhfgC&printsec=frontcover&source=gbs_ge_summary_r&cad=0#v=onepage&q&f=false
  10. OpenSpace

    මේෂ ලග්න හිමියා ගැන වැඩි දුරටත් විස්තර ...

    මචන්, මේෂ ලග්න කාරයන්ට කරදර අඩුයි කියන එකෙ ස‍ත්‍යතාවක් තියෙනවාද?
  11. OpenSpace

    Dropbox 3GB Free space එක ලබා ගමු (Tips n Tricks)

    අන්තිම BUMP එක! අලුත් accounts හදාගත් සියලු දෙනාට Thanks!
  12. OpenSpace

    Dropbox 3GB Free space එක ලබා ගමු (Tips n Tricks)

    Machan, mage link eka edit karannane kawda ban? Auto wenas wenavane
  13. OpenSpace

    Dropbox 3GB Free space එක ලබා ගමු (Tips n Tricks)

    1. filename/size wenas kara kara image files tikak hadapan fsutil command eka use karala 2. hadapu files tika pen drive ekata copy karapan. 3. pen drive eka galavala navatha plug karapan. 4. auto run menu eka open wena kota "dropbox" yatathe open karala image tika import karanna. 5. files...
  14. OpenSpace

    Dropbox 3GB Free space එක ලබා ගමු (Tips n Tricks)

    eka 1GB fake file ekak machan, upload karana kota fake file size ekak nisa ekmanata upload wenava. mama meka karala thamai 3GB space eka gaththe, 3-4 mins wage giye.
  15. OpenSpace

    Dropbox 3GB Free space එක ලබා ගමු (Tips n Tricks)

    ehenam size eka adu karapan 800000000 wage ena vidiyata. matanam avlak une na.

    No contents