1. OpenSpace

    ADSL 512 kbps thiyena ayagen Prashnaya?

    මම නම් use කරන්නෙ 8Mbps Web Family package එක, ගිය මාසේ 46GB use කලා. මේ මාසේ දැනට 36GB use කරලා තියෙනවා, අනේ මන්ද මුන් speed අඩු කරන්නෙ නැත්තෙ ඇයි කියලා.
  2. OpenSpace

    ඇත්ත රාවණ කතාව.....

    ඇයි බන් මේ pic එක දාන්න අමතක කරලා තියෙන්නෙ?
  3. OpenSpace

    පෙප්සි සහ කොකා කොලා බොනවා නම්..............

    සමහර දේවල් තියෙනවා ප්‍රතික්‍රියා කරන, pepsi, coca-cola අවුල් කියන්න බෑ බන්.
  4. OpenSpace

    පට්ට speed එක!

    මේ ඉන්දියන් එකෙක් LOL පට්ට වැ‍ඩේ අන්තිමේට වෙන්නෙ... XDXDXDXD http://www.youtube.com/watch?v=uXz6FEw5rLU http://www.youtube.com/watch?v=uXz6FEw5rLU
  5. OpenSpace

    පට්ට speed එක!

    පට්ට speed එක! 306kmph http://www.youtube.com/watch?v=KqcdtsQpKrQ http://www.youtube.com/watch?v=KqcdtsQpKrQ
  6. OpenSpace

    Kandy Night Race 2012

    :yes::yes: මම Kandy වල ඉන්නෙ, මම දන්න කාලේ ඉඳලා car race තියන්නෙ ඔතන තමයි. :yes:
  7. OpenSpace

    Google.com යන්න බැරිද?

    google.com එක google.lk එකට redirect කරනවා බන් :(
  8. OpenSpace

    Google.com යන්න බැරිද?

    මචන්, ඊයේ ඉඳන් මට google.com යන්න බැහැනේ. google.lk එකෙන් තමයි search කරන්නෙ. දැන් google.lk එක වෙනස් කරන්න දෙන්නෙ නැද්ද?
  9. OpenSpace

    බලමුද.....?

    Bookmark කර ගත්තා. :)
  10. OpenSpace

    ADSL 8 mbps help

    na ban. password eka phone number eka. (last 7 digits)
  11. OpenSpace

    ADSL 8 mbps help

    මුලින්ම පාරේ යන ගමන් exchange එක තියෙන තැන හොයා ගන්න.
  12. OpenSpace

    ADSL 8 mbps help

    username@sltbb
  13. OpenSpace

    පාසල් ජීවිතය... ඉස්කොලේ ගිය අය බලන්න

    ඉදලා හිටලාවත් මේ වගේ drama එකක්වත් බලපල්ලාකො:rofl:
  14. OpenSpace

    පාසල් ජීවිතය... ඉස්කොලේ ගිය අය බලන්න

    :shocked: නෑ බන්. මේක හොඳ කතාවක් ජිවිතයට වැදගත් වන.
  15. OpenSpace

    පාසල් ජීවිතය... ඉස්කොලේ ගිය අය බලන්න

    පාසල් ජීවිතය... ඉස්කොලේ ගිය අය බලන්න The Queen's Classroom The Queen's Classroom is a live-action Japanese drama about Maya Akutsu, a new teacher at Hanzaki Elementary School who strives for perfection and punishes her students in unorthodox manners. A 12 year old student, Kazumi, has...
  16. OpenSpace

    ADSL 8 mbps help

    මට නම් 8Mbps web family package එක අවුලක් නෑ. නි‍යමෙටම වැඩ! 46 GB download කලා එත් speed එක අඩුවුනෙ නෑනෙ
  17. OpenSpace

    ඉන්දියානු ශ‍්‍රමිකයන් මෙරට සියලූ රැකියා

    The death of an Indian worker at a private steel plant in Sri Lanka on Tuesday has exposed the callous manner in which workers are brought to the island-nation and trapped in factories from which there is no escape. A 29-year-old Odisha worker, Manas Kumar Mallick of Jajpur’s Barapada village...
  18. OpenSpace

    මෙන්න දමිළ ජාතිවාදියෙක්-Another Tamil Racist

    මචන් උතුරේ දෙමල ඉන්නෙ 900,000 නම් ලංකාවේ මුළු ජනඝහනයෙන් 4.2% වගේ නෙ. මං හරිද කියපල්ලා ?
  19. OpenSpace

    මචන්ලා ලොකු උදව්වක් ඕනි...

    මචන්ලා ලොකු උදව්වක් ඕනි... මචන්ලා ලොකු උදව්වක් ඕනි... මට Facebook page එකක URL එකක් හදා ගන්න Likes 25 ක් ඕන :(, කලින් නම් Likes 25 ක් නැතිව page එකට URL එකක් හදලා තියෙනවා, ඒත් දැන් FB එහෙම දෙන්නෙ නෑ වගේ. මේ page එක like කරලා Help එකක් දෙනවද? :)

    No contents