අපි 19 19 කිව්වට ඕක තියෙන දේවල් දන්නෙ නෑ. රටේ ඒකීයත්වයට, සිංහලයන්ට කෙලවෙන එකක් නොවේ නම් අවුලක් නෑ.
රටේ ඇත්තටම පාලනය කරන්නා පත් කරන්න පුළුවන් ප්රමුඛ බලය ජනතාවට තියෙන්න ඕන!
සල්ලිවලව විකිනෙන මන්ත්රීවරු රට පාලනය කරන්නා තොරනවා නම් ජනතාව නොහිතන කෙනෙකු වුවද පත්විය හැකියි