ඕක කියනතරම් සරල නෑ බන්, පුද්ගලයා අනුව, කෙල උන එකාගෙ reaction එක අනුව, උන් දෙන්න සෙට් උන කාලය අනුව, ඒගෑනි සෙට් උනේ ඇයි කියන එක අනුව ඔක්කොම වෙනස් වෙනවා.
ගෑනියෙක්ට සල්ලි වගේ තමා මිනිහෙක්ට ගෑනියෙක්ගෙ ලස්සන කියන්නෙත්. ඔය කතාව ඔහොමම ඒකටත් කියන්න පුලුවන්. ගෑනිට කලින් යන්නෙ යාලුවො ටික.