පහුගිය දවසක ගියා exclusive lines ශොප් එකකට, උන් ලංකාවට perfumes ගෙන්නන ප්‍රදාන සෙට් එකක්. දැන් ගොඩක් coolplanet වල උනුත් දාන් ඉන්නවා. මගෙ බඩු ඉවරයි, ඉතින් මම ගොඩක් වෙලාවට කරන්නෙ දන්න උන්ට එනකොට අරන් එන්න කියනවා. ලංකාවෙන් අරන් තේරුමක් නෑ ගනන් නිසා.
ඉතින් මම ගියා නිකන් ගනන් බලලා සුවඳවල් බලලා...