මචන්ලා, උදව්වක් ඕන,
1. Payoneer තියෙන USD, PFCA account එකක් හදල ගන්න එක ලාභ?
නැත්නම් normal Savings LKR account එකට ගන්න එකද හොඳ?
2. PFCA account එකක් හදල ගන්න එක තේරුමක් නැද්ද
3. සාමාන්‍යයෙන් HNB ද Commercial වැඩියෙන් ගෙවන්නේ?
Thanks