උබ මේ කියලා තියෙන එකේ තියෙන්නෙ Company එකක් විදියට Register කරන්න කියලා, එතකොට Foreign Company එකක්ට කෙල්න්ම වැඩ කරන කෙනෙක්ට මොකක්ද කරන්න ඕන? බැංකුවට ගිහිල්ලා Contract එක දුන්නත් CC එකක් ගන්න බෑ. ටැක්ස් ගෙවන්න අකමැත්තක් නෑ. පොඩ්ඩක් ප්‍රස්නෙ තේරුම්ගනින්. උබ ඔය කියලා තියෙන කොට්ටාශ වලට වඩා FC වලින්...