ඕක බොරුවක් කියලා දැක්කා තැන් කීපයක. හේතුව විදියට දාලා තිබ්බේ, Remotely Export එක විතරක් Disable කරන්න විදියක් නෑ කියලා.
තව හේතුවක් තමා, Rooftop Solar වගේ නෙවෙයි, බිම ගහන එක 1Mw + Plants තමා ගහන්නෙ. ඒවා කරන්නෙත් ලොකු Companies, ඒ වගේ එකකට කෙල වෙන්න දෙන එකක් නෑ මේ පුංචි 5Kw, 10.. වගේ පොඩි පොඩි...