දැනට මං හිතන්නෙ අදාල බැංකුවෙන් ඕක Handle කරන්නෙ.
ඔය JustPay වල මං දකින එකම Loophole එක තමයි, මොන App එක්ක Link වෙලාද කියලා බලාගන්න Feature එකක් නැති එක.
උදා: ඔයාට BOC Account එකක් තියෙනවා, දැනට ඔයා ඒක WePay, FriMi, iPay තුන එක්ක ලිංක් කරලා තියෙනවා. හැබැයි ඔයාට ඒක BOC එක පැත්තෙන් බලන්න හරි...