පොඩි ඇඩ්වාන්ස් එකක් උනත් ලියුමක් ලියලා සාක්ෂි අත්සන් කරලා ලිඛිතව පිලිවෙලකට කරගන්න. ලෝය කෙනෙක් ඕනම නෑ (මම දන්න තරමින්)සල්ලි ගන්නව නම් හෝ දෙනවා නම් බැංකු ගිණුමක් හරහා කරගන්න එක වඩාත් ආරක්ෂාකාරීයි
ලියාපදිංචි හිමිකම් පැවරීමේදී අනුගමනය කලයුතු ක්‍රියා පටිපාටිය
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ...