ඇත්තටම මාර දුකයි බන් මේක බැළුවම, මේ අපේ රට නේද මුන් මේ මුන්ගේ බුදල වගේ විකුණන්නේ? :sorry: :sorry:
මෙතෙක් කාලයක් රට කරවු නිල් කොළ පක්ෂ දෙකේහිම දේශ + පාළුවන් සියළුදෙනාම සිදුකර ඇත්තේ අපගේ රට විකුණන් කාපු එක.
රට විකුණන් කන කාලකන්නි සියළු දෙනාටම සාප වෙන්න ඕණ. :sorry: :sorry: