1. LoneWalker

    4 කට bike එකක්

    Bump.
  2. LoneWalker

    ඇයි 80 ගණන් වල මිනිස්සු කෙට්ටු?

    කන කෑම තමයි හේතුව මාත් හිතන්නේ.
  3. LoneWalker

    Life of Australia

    ස්තූතියි මචන් පැහැදිලි කිරීමට! අනිවා මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි. උබට ජය වේවා! Rep +
  4. LoneWalker

    නළ ලිං

    Bump.
  5. LoneWalker

    Photography

    නියමයි! REP +
  6. LoneWalker

    බැංකු වලට මෙහෙම යන්න පුළුවන්ද ?

    එහෙම එන්න බෑ කියලා කොහෙවත් නෑනෙ බන්.
  7. LoneWalker

    1865 ජීවත් වුන මනුස්සයෙක් ගැන

    Bump. මචන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ආරම්භ කරලා තියෙන්නේ 1964 වර්ෂයේ. අද වගේ ඒ කාලේ උප්පැන්න සහතික කිරීමට ඒතරම් අවශ්‍යතාවයක් තිබුණේ නැතුව ඇති. 1975 න් පස්සේ වගේ නම් හොයාගන්න පුළුවන් වෙයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන්. ඕකට නම් ක්‍රමයක් මතක් වෙන්නේ නැ බන්.
  8. LoneWalker

    For beginners:All about Reputation system.

    වැදගත්! ලස්සනට ගලපලා ලියා අැත.
  9. LoneWalker

    කිඹුල්_රාජධානියේ රහස්

    නියමයි. You must spread some Reputation around before giving it to ROCCO-X again.
  10. LoneWalker

    ~Personal loans කතන්දරේ දැනගමුද~

    Thanks. You must spread some Reputation around before giving it to Ithika mithika again.
  11. LoneWalker

    බබාට දෙන්න හොද MILK POWDER එකක්

    කිරි පිටි දෙන්න එපා බන් පොඩි ළමයෙක්නේ තවම. කරගන්නම දෙයක් නැත්නම් දීපන් හොද ෆොමියුලා එකක්. මවි කිරි වල ෆොමියුලා එක වගේම ඒවා තියෙනවා (cow milk නොවන) මෙන්න මේක දෙනවා අපේ අයියා කෙනෙක් එයාගෙ බබාට. [/url][/IMG]

    No contents