ඔවු වටිනවා නේ. ඔය 180,000 දැනටත් ලැබෙන ගණනක්ද? ප්‍රොපර්ටි වලට එක සැරේ ආදායම් උපයන්න බෑ. සාමාන්‍යයෙන් ස්ථාවර වත්කම් විදියට ගන්නේ. වඩාත් හොඳ දැනට තියෙන අතිරික්ත මුදලක් ආයෝජනය කරනවා නම් තමයි, හැබැයි සල්ලි උපයන්න බලාගෙන ඔය ආයෝජනය එතරම් සාර්ථක නැහැ. එහෙම වෙන්න නම් ප්‍රධාන පාරක් අයිනේ තියෙන දෙපොළක්...