සුද්දෝ ආපු කාලේ ලංකාව හිංදු වෙලා තිබ්බේ. සුද්දෝ ආවේ නැත්නම් බුද්ධාගම නැති වෙලා යන්න ඔන්න මෙන්න කියල තිබුනේ. ලංදේසි උන් තමයි ලංකාවේ බුදුදහම බේරලා දුන්නේ. ඉතින් ඔය මධ්‍යතන යුගයට අදාළ කුල කතා නිදහස ලැබෙන කාලේ වෙනකම් පවා තිබුන. පහත කුලවල කාන්තාවන්ට උඩුකය වහල අඳින්න අවසර තිබ්බේ නැහැ. ඔවුන් සළුවක්...