ලොව එතෙක් මෙතෙක් රජකළ සිව රජු පිලිබද තිකාවතක ප්‍රධාන ඉඩක් වෙන් වෙන චරිතයක් ලෙස මහා ඇලෙක්සැන්ඩර් රජු දැක්වෙනවා. පුරාණ රාජධානියක් වෙච්ච මැසිඩෝනියාවේ රජ්ජුරුවෝ විදිහට, ඔහුට එතරම් පිළිගැනීමක් ලැබෙන්නේ ඇයි යන්නට සාක්ෂි සපයන කරුණු කිහිපයක් සරලව දක්වන්නට මෙම සටහන භාවිතා කෙරෙනවා. අවුරුදු තිහ වෙද්දි...