උදව්වක් දෙන්ඩෝ
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මගේ facebook page එකක් තියෙනවා, එකේ පොස්ට් එකක් share කරද්දී මේ පහලින් තියෙන මැසේජ් එක එනවා. එත් බන් මේ කියන විදියේ පොස්ට් share කලේ නැනේ.
"Your content couldn't be shared, because this link goes against our Community Standards"
ඇයි බන් මෙහෙම වෙන්නේ...