මේ තීම් එක හොදයි මචන්ලා
කිරිය අව්රුදු ගානක් එකම විදියට තිබ්බා අපි ආවා ගියා ඉගෙන ගත්තා ගොඩක් දේවල් හැබැයි එකම තීම් එක තිබ්බේ
ඉස්සර කොයි තරම් සෙනග හිටිය තැනක්ද මේක
මෙහෙම වෙනසක් ආවම මේකට අලුත් අය සෙට් වෙයි .. පෙස් බුකිය නිසා පෝරම් එක වැටිලා තිබ්බෙ ආයෙත් නග්ගල ගන්න පුලුවන්
api innawa yakoපරණ උන් ටිකත් සෙට් උනානම් අයෙත්. ආතල් එකක් තියෙයි

මේ තීම් එක හොදයි මචන්ලා
කිරිය අව්රුදු ගානක් එකම විදියට තිබ්බා අපි ආවා ගියා ඉගෙන ගත්තා ගොඩක් දේවල් හැබැයි එකම තීම් එක තිබ්බේ
ඉස්සර කොයි තරම් සෙනග හිටිය තැනක්ද මේක
මෙහෙම වෙනසක් ආවම මේකට අලුත් අය සෙට් වෙයි .. පෙස් බුකිය නිසා පෝරම් එක වැටිලා තිබ්බෙ ආයෙත් නග්ගල ගන්න පුලුවන්
ගොඩක් අය එලකිරියට එන්නේ ඔෆිස් එකේ වැඩ කරන ගමන් එක නිසා ඩාක් තීම් එක එහම හොරාට ලොග්වෙන අයට කරදරයක් ඒක නිසා නෝමල් එකයි ඩාක් එකයි අතරේ මාරුවෙන්න පුලුවන් ෆීච එකක් දුන්නානම් වඩා හොදයි..

machan danatamath thiyenawa. Normal eke white color eka ayin karalaගොඩක් අය එලකිරියට එන්නේ ඔෆිස් එකේ වැඩ කරන ගමන් එක නිසා ඩාක් තීම් එක එහම හොරාට ලොග්වෙන අයට කරදරයක් ඒක නිසා නෝමල් එකයි ඩාක් එකයි අතරේ මාරුවෙන්න පුලුවන් ෆීච එකක් දුන්නානම් වඩා හොදයි..

machan danatamath thiyenawa. Normal eke white color eka ayin karala
left bottom corner eke "Elakiri Dark" button eka click karala option wala "Elakiri Main" Select karanna
View attachment 79823
parana eka ennema nadda ban ? eka classix forum style eka![]()