දන්න තරමින් උණ, හෙම්බිරිස්සාව වගේ පොඩි ලෙඩක් නන් තියෙන්නෙ 1990 අරන් යන්නෙ නෑ. එතන nurse කෙනෙක් එහෙම ඉන්නව ඒ අය දන්නව ගෙනියන්න ඕන ලෙඩ.
ඉතින් ලොකු ලෙඩකට හොස්පිටල් ඇඩ්මිට් උනාම දවසෙන් එන්න බෑ කොහොමත්. උබේ පුද්ගලික වාහනෙන් ගිහින් ඇඩ්මිට් උනත් දවසෙන් එන්න බෑ.