1. FordMustang

    අනුර කුමාර ගෝඨා part 2: ඩඩ්ලිගේ සහල් මෝලට පාරිභෝගික අධිකාරියෙන් පනී

    මොනා කරල හරි පාලන මිලට මිනිස්සුන්ට බඩු ටික දෙනව නන් එච්චරයි. නාඩු ඕන තරන් තියෙනව Food City වල 220ට (5 he packet 1). ගමේ කඩේ නන් 240 ලු
  2. FordMustang

    කෙලෙස්ටරෝල්, ෆැටි ලිවර් වලට ඩොකෙක්

    Bara adu wune meal plan + work outs or by medicine or both ?
  3. FordMustang

    "පැරදුනානම් ගෙදරට වෙලා ඉන්න" - ගහපු පච වලින් අසරණ වූ සුළු ජනා චීන communist මුට්ටිය දා බලයි

    දන්න තරමින් ලන්කාවෙ කිසිම දේශපාලකයෙක් පැරදුනා කියල ගෙදරට වෙලා ඉදල නෑ. පැරදුන අය හැමදාම කරන්නෙ විපක්ශයට ගිහින් ආණ්ඩුව වට්ටන්න ට්‍රයි කරන එක.
  4. FordMustang

    නැගිටපල්ලා!... නැගිටපල්ලා!... නුබලාගේ පොල් ලොරි අවිල්ලා! ලස්සන පාස්පොර්ට් අවිල්ලා!

    පොල්, එළවලු කොහොමත් කාලෙකදි ගනන් අඩු වෙනව තව කාලකදි ගනන් වැඩි වෙනව. හැබැයි එහෙම කියල ශේප් වෙන්නෙ නැතුව, සාදාරණ මිලකට මිනිස්සුන්ගෙ මූලික කන බොන දේවල් ටිකවත් දෙන්න ඕනම ආණ්ඩුවක් කටයුතු කරන්න ඕන. මට මතකයි කලින් සැරේක දෙසැම්බර් කිට්ටුව පොල් ගනන් ගියාම රටිනුත් පොල් ගෙනල්ල දුන්න. බිත්තර , හාල්...
  5. FordMustang

    Questions රැල්ලට වගේ international ?%$^%

    ඉන්ටනැශනල් දානව නන් හොද එකකට දාන්න ඕන ලයිසියම් වගේ. ඔය තැන තැන අටව ගත්ත පොඩි ඉන්ටනැශනල් ස්කූල් වල Primary Education Train වෙච්ච ටීචර්ස්ල නෑ.
  6. FordMustang

    🔴🔴🔴 Breaking : ජනාධිපති අනුර ගම්මන්පිලට අනතුරු අගවයි...

    අලුතෙන් එන එන ආණ්ඩු කලින් ආණ්ඩුව හදපු වාර්තා පිලි ගන්න බෑ කිය කිය අලුත් වාර්තා දාන්න ගියොත් කවදාවත් ඔය මැරුණ මිනිස්සුන්ට සාදාරණයක් වෙන්නෙ නෑ. අනික ඔය ගම්මන්පිල කියන වාර්තාව 2024 ජුනි හෝ ජූලි වල රනිල්ට බාර දුන්න කියල තමයි ප්‍රවුර්ති වල ගියේ. රනිල් මෙච්චර කල් මේව හන්ගන් හිටපු එකත් වැරදි.
  7. FordMustang

    කුරුණෑගලට කඩවතින් , මාකුඹුරෙන් හයිවේ බස් තියෙනවද?

    Friends, කුරුණෑගලට කඩවතින් , මාකුඹුරෙන් හයිවේ බස් තියෙනවද?
  8. FordMustang

    "මාලිමාව මෙහෙම අරියි කියලා අපි හිතුවේ නෑ" - විදෙස් ජෙබයියො

    හැමෝවම සතුටු කරන්න කිසිම ආණ්ඩුවකට බෑ
  9. FordMustang

    මං අහන්නෙ

    Neethiya hariyata kriyathmaka karanawa nan hangannath ba. (Hanganawa kiyala gedara genath thiyan inna ba ne hal kilo laksha ganak, Unge stock wala thiyan innawa market ekata noda.)
  10. FordMustang

    මං අහන්නෙ

    මට හිතෙන විදියට සුළු දෙයයිනෙ බන් කරන්න තියෙන්නෙ, තොග මිල සිල්ලර මිල ගැස්ට් කලා, නිකන් ඉන්න හමුදාව/පොලිස් කට්ටිය දාල වැටලීම් කලා. නීතිය හරියටම ක්‍රියාත්මක කලා. කඩ කරන්න බැරි නන් වහල දායි.
  11. FordMustang

    කේන්දර බලන්න විශ්වාසවන්ත තැනක්

    Man balala thienawa mata nan echchara hari giye na.
  12. FordMustang

    තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් ගෙප්පෙක් හොයාගන්න නැති වෙනවා

    මෙහෙම ගියොත් දෙසැම්බර්, ජනවාරි වෙනකොට හාල් කිලෝ එක කීයෙන් නවතීද? රටේ අත්‍යවශ්‍ය කෑම වල මිල පාලනය කරන්නෙ කොහෙවත් ඉන්න මුදලාලිල සෙට් එකක් නන් රටකට ආණ්ඩුවක් මොකටද? රටින් වත් ගෙනල්ල අඩුවට දුන්නොත් ඔය හන්ගන් ඉන්න ඒව මුදලාලිල ටිකටම තමයි කන්න වෙන්නෙ.

    No contents