1. FordMustang

    අනුර රනිල්ට බය ඇයි?

    රනිල්ට මහ බැන්කු හොරා කිව්ව, තව තව දේවල් ගොඩක් කිව්ව. කරන පරීක්ශනයක් දැම්ම පටන් ගත්තොත් තමයි. අන්න මේ 14 පස්සෙ රට යනවලු නිවාඩුවකට.
  2. FordMustang

    SriLankan loses Rs. 12.9 b in Q1 පුතාගේ job එක බේරගන්න ඕගොල්ලෝ දිගටම මේක නඩත්තු කරන්න.

    මේ යන විදියට ඔය පාඩු ලබන රජයේ ආයතන ලිස්ට් එකට තව තව ඒව සෙට් වෙයි කියල හිතනව ඉස්සරහට. ඊලග චන්දෙන් පුතානෝ හරි නාමල් හරි ජනාධිපති උනාම කලින් වගේ සේවකයො පුරවල පරන ට්‍රැක් එකේම දිගටම යයි ආයිත් පාරක් රටම බන්කොලොත් වෙනකන්. Ranil Hilton hotel eka wikunapu ekatath baninawa game duppath minissu...
  3. FordMustang

    2015 වගේ ත්‍රීවීල් එකක්

    2015 Alto 31 lakhs+ anika car 2 one na ne ban. Bike eka wikunala thawa 5-6 demma nan hoda wheel 1 ganna puluwan wage
  4. FordMustang

    2015 වගේ ත්‍රීවීල් එකක්

    ඒ ඉස්සර මන් හිතන්නෙ. ට්‍රැෆික් වෙලාවට වැස්සෙ නොතෙමී ඉක්මනට යන්න, ටවුන් එකේ පොඩි ඉඩක පාක් කරල යන්න හොද වාහනයක්.
  5. FordMustang

    මම පාර්ලිමේන්තු හිටියා ඇති... කුඩ 16ක් ඉල්ලුව කතාවටත් රනිල් පිළිතුරු දෙයි

    ඔය කුඩ ගත්තුව, කජු කාපුව වගේ සිල්ලර දේශපාලන කතා වල එල්ලිල ඉදල වැඩක් නෑ නේද? අන්න 14 පස්සෙ රට යනවලු.
  6. FordMustang

    2015 වගේ ත්‍රීවීල් එකක්

    Bike eka deela Three wheel ekak ganna hithuna ban lagata yanna.
  7. FordMustang

    drone help...

    Battery thiena ewa hand carry karanna kiyala neda kiyanne?
  8. FordMustang

    2015 වගේ ත්‍රීවීල් එකක්

    සාමාන්‍ය හොද තත්වයේ 2015 වගේ manufactured එකක් කීයක් වගේ වෙයිද මචන්?
  9. FordMustang

    2015 වගේ ත්‍රීවීල් එකක්

    ත්‍රී වීල් මේන්ටෙනන්ස් ටිකක් වෙනස් නේද? සවිස් කරන්න ගියාම පින් ගහනව, ග්‍රීස් ගහනව වගේ තියෙනව නේද?
  10. FordMustang

    2015 වගේ ත්‍රීවීල් එකක්

    මචන්ල 2015 වගේ ත්‍රීවීල් එකක් ගන්නකොට මොනාද චෙක් කරල බලන්න ඕනෙ? Please Help :)
  11. FordMustang

    ඇමරිකන් බූවල්ලා !

    කාලෙකදි ඇමරිකාව එක්ක දරුණුවට යුද්ධ කර ගත්ත වියට්නාමය, ජපානය උනත් දැන් ඇමරිකාවෙ හොදම යාලුවො. පරණ දේශපාලන කතා අදට ගැලපෙන්නෙ නෑ. ලන්කාවට හොද ආයෝජන ගේන්න පුලුවන් ඇමරිකාව ප්‍රමුඛ යුරෝපීය රටවලින්.
  12. FordMustang

    ඉන්ධන මිල අඩු නොකිරීමෙන් මාලිමා චන්ද පදනම හෙල්ලුනෙ නැහැ.

    ඔව් මන් දන්න ගොඩක් අය මාලිමාවට චන්දෙ දුන්නෙ හොරු අල්ලන්නයි හොරා කන්න බැරි සිස්ටම් එකක් හදන්නයි.
  13. FordMustang

    බලය ගන්න තමා කඩාකප්පල් කලේ කියලා උන්ම නොකියා කියනවා

    හමුදාව,පොලීසිය වගේ නීති රාමුවක් ගෙනල්ල කලොත් නන් පුලුවන් වේවි. ඒත් ඒව ප්‍රායෝගික නෑ මේ කාලෙ. මට මතකයි එක සැරයක් GMOA එක ළමයින්ව ජාතික පාසල් වලට දාන්න ඕන සහ වාහන පමිට් සම්බන්ද දෙයකටත් ස්ට්‍රයික් කලා. ඒ හැම ඉල්ලීමක්ම දෙන්න උනා ආණ්ඩුවට. වුර්තීය සමිති නවත්තන්න පුලුවන් නන් JR ලොක්ක 1980 ගනන් වලම ඕව...
  14. FordMustang

    බලය ගන්න තමා කඩාකප්පල් කලේ කියලා උන්ම නොකියා කියනවා

    යූනියන් හදන්න ස්ට්‍රයික් කරන්න ව්‍යවස්තාවෙන්ම අයිතිය දීල තියෙන්නෙ. ඔය කියන්නෙ කරන්න පුලුවන් දේවල් නෙවෙයි.
  15. FordMustang

    අපේ පූසි බබා ඊයෙ උදෙන්ම වෙල්ලසූඩයො 15 ක් කාල නිදා ගන්න වහලෙ උඩට ගියා

    Anuradha's Diary වගේ Blog එකක් ලියන්න / YouTube චැනල් එකක් කරන්න අනුරාධ, ටික දවසකින් උඹට උබේම දායක සභාවක් හදාගන්න පුලුවන්. :)
  16. FordMustang

    නොවැම්බර් 14 වෙනකං ඉවසිල්ලක් නැහැ බං.

    2015, 2019 ආණ්ඩු පෙරළියෙන් පස්සෙ මිනිස්සු කට වහන් හිටියද අවුරුදු 5 ක් ? නෑ නෙ.
  17. FordMustang

    NPP ආන්ඩුව වැටෙනවනම් කොහොම වැටෙයි කියලද උබට හිතෙන්නෙ?

    ලාෆ් ගෑස් කොහෙවත් හොයන්න නෑ. 15000 දීල ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් ගත්ත. මෙහෙම ගියොත් නන් ආණ්ඩුවේ ගමන කෙටියි.

    No contents