1. UbeThaththa

    එහෙ මූන පෙන්නනවනෙ බං?

    ඕස්ට්‍රේලියාවෙ බඩු පොට් එකක අයිස් අල්ලගෙන මෙහෙම මූන පෙන්නන එක සදාචාර විරෝධී නැද්ද? තාම සැකකාරියක්නෙ? :unsure:
  2. UbeThaththa

    මේ මොකද?

  3. UbeThaththa

    මෙන්න මූ ඕස්ට්‍රේලියාවට ගිහිල්ල

    @sinhawanshaya උබත් ගියාද? :ROFLMAO:
  4. UbeThaththa

    ඒලියන්ස්ල එක්ක ගහ ගන්ඩ උබල ලෑස්තිද? උන් මග එනව

    මම නම් රාජාංගනේ අංගම්පොර පන්ති යනව, උබල මොකද කරන්නෙ? 3I/ATLAS may be nuclear-powered, says scientist studying hurtling object
  5. UbeThaththa

    අභ්‍යාවකාසෙ සීතල නැහැයිලු

    අභ්‍යාවකාසෙට ගියා කියල එක පාර ගල් වෙන්නෙ නැහැලු ෆිල්ම් වල වගේ :unsure: මේක AI බොරුවක්ලු බල්ලො, විසාල කරදරයක් උනානෙ මේ AI උට්ට :angry:
  6. UbeThaththa

    දිවි මකුලුවො ගෙම්බො ඇති කරනව කියල දන්නවද උබල?

    කෘමීන්ගෙන් පැටව් බේර ගන්ඩලු ගෙම්බො ඇති කරන්නෙ
  7. UbeThaththa

    පුකෙං යනව බලන්ඩ වරෙල්ල

    23ක් තුවාලයි, 4ක් බරපතලයිලු :-(
  8. UbeThaththa

    පයිලට් වැඩ පෙන්නයි

    කුරුලු රංචුවකින් බේරෙන්න වෙට්ටුව දාන්නෙ
  9. UbeThaththa

    Kahli | Boiler Room Sri Lanka

    ගිය උන් ඉන්නවද? ආතල් වගේ, 2024 දෙසැම්බර් තිබිල තියෙන්නෙ
  10. UbeThaththa

    පුතා වෙනුවෙන් මව සමාව අයදී - බොරැල්ලෙ ඇක්සිඩන්ට් එක

    පව් කියල හිතෙනව මොනා උනත් :-(
  11. UbeThaththa

    මුලින්ම තමන්ගෙ කටහඬ ඇහුන දවස

    :love2: අමුතුම හැඟීමක් එන්ඩ ඇති
  12. UbeThaththa

    බස් එකේ වහල ලෙප්ට්

    😵‍💫😵‍💫😵‍💫
  13. UbeThaththa

    Mass Drone Production in Russia

    සයිස් එක බලපං මේ ඩ්‍රෝන් ෆැක්ටරි එකේ :shocked: පොඩි උනුත් වැඩ කරනවලු මේකෙ :shocked:

    No contents