ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා අද (28) සිය ධුරයෙන් සමුගැනීමට නියමිත අතර, මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගය ඔහුගේ අවසන් මෙහෙයුම වනු ඇත.
මෙම ලෝක කුසලාන තරගාවලියේ ප්‍රතිඵලය කුමක්...