උබල සාම පාගමන නිසා මේ දවස්වල නිදි මරාගෙන, ඩිප්‍රෙශන් හදාගෙන ඕවර්ටයිම් වැඩ කරන හින්ද ඔන්න මම දැම්ම ත්‍රෙඩ් එක @Jihadi john උබලට උදව්වක් විදිහට :ROFLMAO:
රුපියල් කෝටි එකසිය දහයකට අධික වටිනාකමකින් යුතු " කුෂ්" සහ "හෑෂ් " මත්ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ සිට රැගෙන ආ සිවුරු දරාගත් ශ්‍රී ලාංකික 22...