1. Wild Cat

    Aerial View of Sri Pada

    2y_lIemH4cU
  2. Wild Cat

    දහස් ගණන් මහ රහතුන් සිල් පිරුව – මහත් බැතින&#3

    පිළිකුත් වෙහෙර උදෑසන හිරු කුමරා දවසේ මෙහෙය අරඹා හෝරා කීපයක් ගතවෙද්දී දහස් ගණන් රහතුන්ගේ පා පහසින් පූජනීය වූ තවත් සොඳුරු පින් බිමක අසිරිය සොයා අපි ගමන් ඇරඹීමු. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මිරිස්වත්ත හන්දියෙන් දකුණට හැරී වතුරුගම මාර්ගයේ කි. මී. 04 ක් පමණ ගොස් පිළිකුත්තුව හන්දියෙන් වමට හැරී කි...
  3. Wild Cat

    කවුඩුල්ල ජාතික වනෝද්‍යානයක් වු හැටි

    කවුඩුල්ල ජාතික වනෝද්‍යානයක් වු හැටි වපසරිය හෙක්ටයාර් 6900 කින් සමන්විත කවුඩුල්ල ජාතික උද්‍යානය පිහිටා ඇත්තේ පොළොන්නරුව (පුලතිසි) දිස්ත්‍රික්කයේය. එම ජාතික වනෝද්‍යානය පිහිටු වීමේ පුරෝගාමියා හැටියට එය සිදුකළ ආකාරය පවසමින් මගේ කතාව ආරම්භ කරමි. 2001 වසරේ ජනවාරි මස දිනක වනජීවි සංරක්ෂණ...
  4. Wild Cat

    පුංචි හදට සුවය දෙන්න පාගමන හෙට

    පුංචි හදට සුවය දෙන්න පාගමන හෙට ශ්‍රී ලංකා ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ ශ්‍රද්ධා රූපවාහිනිය මඟින් පෙබරවාරි 14 වැනි දින ක්‍රියාත්මක කෙරෙන “පුංචි හදට සුවය දෙන්න“ මනුෂ්‍යත්වයේ පාගමන සහ අරමුදල් එකතු කිරීමේ වැඩසටහන අඟහරුවාදා (14) පෙරවරු 8ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ වේ...
  5. Wild Cat

    පැරණි මස්කෙළිය යළිත් මතුවෙයි

    පැරණි මස්කෙළිය යළිත් මතුවෙයි මාවුස්සාකැලේ ජලාශයේ ජල මටිටම පිටාර මටිටෙමි සිට අඩි 40 දක්වා පහත වැටිමත් සමගම එම ජලාශයට යටවු පැරණි මස්කෙළිය නගරයේ පන්සල කෝවිල සහ මුස්ලිමි පල්ලිය නැවත වරක් සමිපුර්ණයෙන්ම මතුවි තිබේ. මේ දිනවල ශ්‍රීපාද වන්දනාවේ යන වන්දනාකරුවන් මෙන්ම ප‍්‍රදේශවාසින් මතුවි ඇති ආගමික...
  6. Wild Cat

    පොළොන්නරුව රාජධානිය සිතුවාටත් වඩා පැරැණ&

    පොළොන්නරුව රාජධානිය සිතුවාටත් වඩා පැරැණ& අප කියවා අසා, ඇති ඉතිහාස කරුණුවලට අනුව ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසේ සිට නවවැනි සියවස දක්වා අනුරාධපුර රාජධානි යුගයත් පසුව ඇතිවන චෝල ආක්‍රමණ නිසා ක්‍රිස්තු පූර්ව දහවැනි සියවස වනවිට පොළොන්නරුව රාජධානිය බිහිවූ බවට වන ඉතිහාස කතාවට අලුත් හා වෙනස් කරුණු...
  7. Wild Cat

    Construction Site Safety

  8. Wild Cat

    වාසනාවේ දෙව්දුව සිපගත් සිමන්ස්ගේ දවස

    වාසනාවේ දෙව්දුව සිපගත් සිමන්ස්ගේ දවස කි‍්‍රකට් කී‍්‍රඩාවට දෙවි කෙනෙක් ඇත්ද කියා නොදනිමි. සිටිනවා නම් කි‍්‍රකට් දෙවියන් තේරුම්ගත නොහැකිය. ඔහු කටයුතු කරන්නේ මහා පුදුමාකාර ආකාරයටය. එය විටෙක විස්තර කළ නොහැකිය. කිසිවකු බලාපොරොත්තු නොවන ආකාරයකට කටයුතු කිරීම මේ කි‍්‍රකට් දෙවියන්ගේ පුරුද්දක්ද යන්නත්...
  9. Wild Cat

    මහේල සමර්සෙට් පිලට එක්වෙයි

    මහේල සමර්සෙට් පිලට එක්වෙයි ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන එංගලන්්තයේ විස්සයි:20 තරගාවලිය වෙනුවෙන් සමර්සෙට් පිලට එක්වීමට ගිවිසුම් අත්සන් කර තිබේ. මෙවර එංගලන්ත ගිම්හානයේදී පැවැත්වෙන විස්සයි:20 තරග 14 න් 12 කට මහේල ජයවර්ධන කී‍්‍රඩා කිරීමට නියමිතය. මහේල සමග සමර්සෙට් පිලට එක්වීමට...
  10. Wild Cat

    විස්සයි:20 ලෝක ශූරයන්ට රුපියල් කෝටි 52 ක්

    විස්සයි:20 ලෝක ශූරයන්ට රුපියල් කෝටි 52 ක් ඉන්දියාවේදී පැවැත්වෙන හයවැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් ක‍්‍රීඩාංගණයේදී අනිද්දා (03) රාත‍්‍රී පැවැත්වේ. විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය රාත‍්‍රී 7.00 ට ආරම්භ වේ...
  11. Wild Cat

    නිදහසේ අසිපත

    මිනිසෙකුගේ කායික ක‍්‍රියාවන්ට ද වචනයට ද සීමා මායිම් පැනවීමට හැකි වුව ද මිනිසෙකුගේ සිතුවිලිවලට සීමා මායිම් පැනවීමට නො හැකි ය. ඒ සිත් සැලෙන සුලූ ය; මොහොතින් මොහොත වෙනස් වන සුලූ ය. එවන් වූ සිත ද මනාකොට හික්මවන්නට හැකි අග‍්‍ර වූ ධර්මය සේවනය කරන්නට අපි භාග්‍යවන්ත වීමු. උතුම් ශ්‍රී සද්ධර්මය ජීවමානව...
  12. Wild Cat

    අරියවංස උත්සවය

    අරියවංස උත්සවය පුන ච පරං, මේඝිය, භික්ඛු යායං කථා අභිසල්ලේඛිකා චේතෝවිවරණසප්පායා ඒකන්තනිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති, සෙය්‍යථීදං අප්පිච්ඡකථා, සන්තුට්ඨිකථා, පවිවේකකථා, අසංසග්ගකථා, වීරියාරම්භකථා, සීලකථා, සමාධිකථා, පඤ්ඤාකථා, විමුත්තිකථා, විමුත්තිඤාණදස්සනකථා...
  13. Wild Cat

    කරුණාවයි! කරුණාවයි! සමන් දෙවිඳු කරුණාවයි!

    කරුණාවයි! කරුණාවයි! සමන් දෙවිඳු කරුණාවයි! මේ මහා භද්‍ර කල්පයේ සිව්වනුව ලොව පහළ වී වදාළ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගම් දනව් සිසාරා පා ගමනින් වැඩම කරමින් දම් අමාවෙන් ලෝ සත සුවපත් කොට වදාළ සේක. අටෝරාශියක් මඟුල් ලකුණින් ශෝභමාන වූ ඒ තථාගත ශ්‍රී පාදස්පර්ශයෙන් පොළෝ මහීකාන්තාව පවා උදම් වූවා ය...
  14. Wild Cat

    පොළොන්නරුව

    ශී‍්‍ර ලංකාවේ පැරැණිරාජධානි අතරින් අනුරාධපුරයට පමණක් දෙවැනි වන පොළොන්නරුව ලෝක උරුම නගරයකි. අතීතයේ පුලතිසි පුරවරය ලෙස හඳුන්වා ඇත. පොළොන්නරුවේ නගරයක් නිර්මාණය කරන ලද්දේ කවර කාලයකදී දැයි නිශ්චිත නැත. විජය රජුගේ විජය නම් අමාත්‍ය වරයෙකු විජිතපුර නමින් ගොඩනැගූ පුරවරය බව මතයකි. දුටුගැමුණු රජු මාස හතරක...
  15. Wild Cat

    මහා සද්දයක් එක්ක මිහින්තලේ නිවෙසක පොළොව &#3465

    මහා සද්දයක් එක්ක මිහින්තලේ නිවෙසක පොළොව &#3465 මිහින්තලේ ඒ නවය (9) මාර්ගයේ පුවරසන්කුලම පිහිටි නිවෙසක මැද සාලයට සවිකර තිබූ ටයිල් තට්ටුව හදිසියේ ඇති වූ ශබ්දයක් සමඟම කිහිප වරක්ම උස් පහත් වී යනු තමන් දුටු බව එම නිවෙසේ පදිංචි එම්.ඒ. තනුජා කුමාරි මහත්මිය පැවැසුවාය. ඉකුත් 28දා සවස 5.45ත් 6ත් අතර...
  16. Wild Cat

    එළාර - දුටුගැමුණු සටනේ ප්‍රධාන සැපයුම් කඳŠ

    එළාර - දුටුගැමුණු සටනේ ප්‍රධාන සැපයුම් කඳŠ අසේල රජු මරා රජරට පාලන බලය පැහැරගත් එළාර නමැති ආක‍්‍රමණිකයා (කි‍්‍ර.පූ. 205-161) උතුරේ පාලකයා වී සිටි සමයේ දකුණේ සිටි පාලකයන්ට මර්මස්ථානයක් වූයේ කටුගස්තොටත් (කඩුගත්තොට) පොල්ගොල්ලත් අතර මහවැලි ගෙඟ් වක්කලමට යාබද උතුරු ප‍්‍රදේශයයි. අද නවයාලතැන්න නමින්...
  17. Wild Cat

    මොහොතක් නවතින්න

    මොහොතක් නවතින්න
  18. Wild Cat

    රුපියල තවත් වැටේ

    රුපියල තවත් වැටේ ඇමරිකා ඩොලරයට සාපේක්ෂකව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය149.54 දක්වා අද ඉහළ ගියේය. ශ්‍රී ලංකා ගැණුම් මිල 145.56 ක් වේ. මහ බැංකුවේ රට සල්ලි අනුපාතය අනුව ශ්‍රි ලංකා රුපියල දැඩි ලෙස අවපාත වු ප්‍රථම අවස්ථාව මෙයයි. අපනයනකරුවනට මෙහි වාසියක් ඇතත් ලංකාවට ගෙන්වන භාණ්ඩලට වැඩිපුර...
  19. Wild Cat

    28 Amazing Photoshop CC Tips, Tricks, & Hacks

    41mFIjCGkNg
  20. Wild Cat

    දවසට පැය තුනක් කළුවර වෙයි

    දවසට පැය තුනක් කළුවර වෙයි අද(28) සිට 31 වැනිදා දක්වා දිනකට පැය තුනක් බැගින් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. දිවයින කලාප හතරකට බෙදා එක් කලාපයකට දහවල් පැය දෙකක්ද රාත්‍රී පැයක්ද වඔයෙන් විදුලිය කැපීමට යයි. විදුලිය කැපීමේ කාලසටහන පහතින්...

    No contents