රුපියල තවත් වැටේ

Wild Cat

Member
Mar 24, 2016
796
214
0
Sri Lanka
රුපියල තවත් වැටේ

ඇමරිකා ඩොලරයට සාපේක්ෂකව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය149.54 දක්වා අද ඉහළ ගියේය. ශ්‍රී ලංකා ගැණුම් මිල 145.56 ක් වේ.

මහ බැංකුවේ රට සල්ලි අනුපාතය අනුව ශ්‍රි ලංකා රුපියල දැඩි ලෙස අවපාත වු ප්‍රථම අවස්ථාව මෙයයි.

අපනයනකරුවනට මෙහි වාසියක් ඇතත් ලංකාවට ගෙන්වන භාණ්ඩලට වැඩිපුර මිලක් ගෙවීමට සිදුවන බව අපනයනකරුවෝ කියති.


http://www.lankadeepa.lk/index.php/articles/399668
 

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ශ්‍රී;19931759 said:
    online salli hamba karana ewunta hondai

    monda hodada.
    eeta passe mehe wedi ganakata baduwak ganna giyama itin kohomath gewana ekane.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බඩුමිල අහස උසට. මාසෙ වැටුප කුස්සියේ බඩුටික ගන්නවත් මදියි.


    වැඩකරණ ජනතාවගේ ජීවිතය සුකිත මුදිත කිරීමට


    අපේ පරම්පරාව අන්දන්න බෑ