බුද්ධඝෝෂ ලියපු විසුද්ධිමාර්ගය කියන පොතේ තියෙනව කසින භාවනා කරල උඩින් යන හැටි
එක එක විදියෙ ප්රාතිහාර්ය පාන හැටි,
මැවීම්. වගේ මැජික් ගොඩක්
ඒත් ලංකාවෙ මෙච්චර භාවනා මධ්‍යස්ථාන තිබුනත් කාටවත් ඕව බැ. මේ ලෝකෙ කිසිම එකෙක් නෑ ඕව පුලුවන්.
බුද්ධඝෝෂ ලංකාවට ඇවිත් එයාගෙ හින්දු, මහායාන මත, මැජික් ථේරවාදයට එබුවට පස්සෙ නිවනට යන මග වැහිල ගියා කියල පේනව.
දැන් ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන ඒවත් බුදු හාමුදුරුවන්ට කරන අපහාසයක්.