SLT-4G_යූසේජ්_ගැටළුවක්
SLT-4G යූසේජ් ගැටළුවක්
මගේ ළඟ SLT-4G කනෙක්ෂන් දෙකක් තියනවා. එකක ඩේටා ඉවර උන නිසා මාසෙ මැදදි ඒක ඕෆ් කරලා අනිත් එක යූස් කරන්න ගත්ත. දෙවෙනි එකත් ඩේටා ඉවර වෙන්නෙත් නැතුව දවස් දෙකකින් විතර ස්ලෝ කරා. ඊට පස්සෙ ආයෙත් දවස් දෙකකින් විතර නෝමල් විදිහට වැඩ කරන්න ගත්ත. දෙකේම යූසේජ්...