1. Shamalin

    maharagama urban council

    kunu bump
  2. Shamalin

    Rep Power 12+ වෙලා..

    apitath ona
  3. Shamalin

    ඉන්දියාවෙන් හම්බවුන ජරා ඇම්බියුලන්ස් තො&

    ඔය වල් බල්ලො ගැන කාටද බන් සැක නැත්තෙ. මේකෙ ඉන්නෙ සැකෙන් බලන එවුන් නෙමේනෙ බන් එක එකාට පඩියට කඩේ යන, සත්‍ය දැන දැන වෙන බොරු මතයක් සත්‍ය වගේ සමාජගත කරන්න හදන ත්‍රස්තවාදී වහල්ලුනේ.
  4. Shamalin

    ඉන්දියාවෙන් හම්බවුන ජරා ඇම්බියුලන්ස් තො&

    මේකෙ ඉන්න කුහක වහල්ලු සුවසැරිය ඇම්බියුලන්ස් ගේනකොට කියල තියන දේවල්!!! ඕකුන් ගැන තේරුම් ගන්න මේ උදාහරනෙම ඇති.
  5. Shamalin

    Way Too Hot අශිමිත රශ්නේ

    wagakeemak athiwa Damro eken ganin. Anik than wala badu sure ne. After sales service Damro wala godak hondai
  6. Shamalin

    පුල්මුඩේ

    කවුරුත් මේක දකින්නෙවත් නෑ
  7. Shamalin

    පුල්මුඩේ

    කවුරුත් නැද්ද මේ ගැන දන්න කෙනෙක්
  8. Shamalin

    මේස් දාන්නේ උබලා ශර්ට් එකේ පාටින් ද?ටය් එක &#3

    මේස් දාපන් බෙල්ට් එකේ පාටට
  9. Shamalin

    බදුර්දීන්_අසාත්සාලි_හිස්බුල්ලා

    එළකිරි එකේ ඉන්න නාරි රෝග විශේෂඥ වයිද්‍යවරුන්ට හිස්බුල්ලා ගැන හිතනවට වඩා මේ දවස්වල වෙන වැඩ තියනවා. :lol::lol:
  10. Shamalin

    සීසේරියන් සැත්කම් 8000

    මේ දවස්වල කොහෙද ඉන්න ඩොකෙක් අල්ලන් ආතල් දෙනවා. මීට කලින් දඹුල්ලෙ හිටපු ටැමිල් ලේඩි ඩොක්ට කෙනෙකුටත් මේ විදිහටම චෝදනා කරා. FB එකෙයි EK එකෙයි ඒ දවස්වල නඩු අහ අහ හිටියෙ. දැන් ඒකට වෙච්ච දෙයක්වත් නෑ.
  11. Shamalin

    පුල්මුඩේ

    බදුර්දීන් පුල්මුඩේ විකුණන් කන්න හදනවා කියල පහුගිය කාලෙ වහල්ලු හෙන සීන් එකක් ඇද්ද නේද!! මමත් හිතුවා ඒකනම් ඇත්තක් වෙන්න ඇති කියලා. ඒත් ඒක ඇත්තක්නම් බදුර්දීන්ට ගේන විශ්වාසභංගෙට පුල්මුඩේ ඛනිජවැලි ප්‍රශ්නෙයි විල්පත්තු ප්‍රශ්නෙයි දාලා නැත්තෙ ඇයි?? නිකන් විහිළු චෝදනා චෝදනා ටිකක් දාලා තියෙන්නෙ ඌ කරලා...
  12. Shamalin

    කුඩුකාරයො එල්ලීම

    කුඩුකාරයො එල්ලීම කුඩුකාරයො එල්ලීම ලොක්කා කුඩුකාරයො එල්ලන්න නේද හිටියෙ? ඒකට මොකද උනේ? ඇත්තටම එහෙම කරන්න ක්‍රියා පටිපාටියක් ලෑස්ති කරමින් උන්නනම් මේ වෙනකොට ඒක යට යන්න විදිහක් නෑ නේද? ඒ කියන්නෙ කාලෙන් කාලෙට ආතල් දෙන්න බොරුවක්ද කරලා තියෙන්නෙ? ඒවට ෆේස්බුක් එකේ කෑ ගහපු එවුන්ටත් දැන් ඒ සීන් එක අමතක...
  13. Shamalin

    Let's Rise Sri Lanka!

    video shots - සිරා location - සමහර ඒවා හොඳයි, තව ඔයිට වඩා හොඳ ඒවට පලයන් editing - ඇවරේජ්, තව ගොඩක් improve කරගන්න පුළුවන් Intro - හොඳටම දිග වැඩි
  14. Shamalin

    Transferwise????

    They do update the sender in real time. It takes about 2-3 working days to arrive. As far as I can remember they asked me to verify the sender couple of times in the past.
  15. Shamalin

    එකාබද්ධය_හෙට_පාසල්වලට

    මහින්ද මහත්තයගෙ ෆොටෝ එකට ජොනියයි, රත්තරනුයි, විමලෙයි හිටියනම් තමයි සම්පූර්ණ වෙන්නෙ. :lol:
  16. Shamalin

    එකාබද්ධය_හෙට_පාසල්වලට

    මේවා බලලා අනිත් එවුන්ටත් හැදෙන්න තියෙන්නෙ. පොඩ්ඩක්වත් බල ලෝභයට මිනිස්සු රවට්ටන්න එහෙම නෙමේ මේවා කරන්නෙ.
  17. Shamalin

    එකාබද්ධය_හෙට_පාසල්වලට

    අන්න ඒකාබද්දේ එවුන් කියපු හින්ද ළමයි අද ඉස්කෝලෙ ගිහින්. :lol::lol:
  18. Shamalin

    සතර_වර්ගය

    යකෝ මේකටත් රේප් කපන එවුන් ඉන්නවනේ :D

    No contents