SLT-4G_යූසේජ්_ගැටළුවක්

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    SLT-4G_යූසේජ්_ගැටළුවක්

    SLT-4G යූසේජ් ගැටළුවක්

    මගේ ළඟ SLT-4G කනෙක්ෂන් දෙකක් තියනවා. එකක ඩේටා ඉවර උන නිසා මාසෙ මැදදි ඒක ඕෆ් කරලා අනිත් එක යූස් කරන්න ගත්ත. දෙවෙනි එකත් ඩේටා ඉවර වෙන්නෙත් නැතුව දවස් දෙකකින් විතර ස්ලෝ කරා. ඊට පස්සෙ ආයෙත් දවස් දෙකකින් විතර නෝමල් විදිහට වැඩ කරන්න ගත්ත. දෙකේම යූසේජ් බලනකොට 19 වෙනිදයි 20 වෙනිදයි Administrative Action ගත්ත කියල තියනවා. මොනවටද දන්නෙ නෑ. මම කස්ටමර් කෙයාර් එකට කෝල් එකක්වත් දුන්නෙ නෑ. අනිත් සීන් එක තමයි දෙවෙනි රවුටර් එකේ ඉතුරු ඩේටා පෙන්නන්නෙ 6% (0.6 Gb) කියල. ඔය විදිහට තියෙන්නේ මාසෙ මැද ඉඳන්ම, අඩු වෙන්නෙත් නෑ. හැමදාම යුස් කරාට අදාළ දවසට යූස් කරා කියල වැටෙන්නෙත් නෑ. මේ විදිහට බලනකොට SLT යුසේජ් එක ඇත්තද කියල හිතෙනවා. මොකද්ද මේ සීන් එක? EK එකේ තව අය ඉන්නවද මේ විදිහට වෙලා තියන?

    OjOdBSE.png

    UddynOG.png
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,345
    113
    owa real-time update wenne ne ban
    ehema unoth unge sys crash wei. use kalama
    paya keepayak yanawa mama hitanne. may be next day thama update wenne.

    hodama de usage monitor karaoan app ekak dala
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Ow bn eh asse mobitel eke 15GB package ekatath keliya neh

    ඒක ඇක්ටිව් වෙනවා නැගෙනහිරින් රෙග් කරපු සිම් වලට .:sorry:
    මම දන්න ගෝතයෙක් ඇක්ට්ව් කරනවා .:dull: අපිට හිනාවෙවී .:(
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒක ඇක්ටිව් වෙනවා නැගෙනහිරින් රෙග් කරපු සිම් වලට .:sorry:
    මම දන්න ගෝතයෙක් ඇක්ට්ව් කරනවා .:dull: අපිට හිනාවෙවී .:(
    ein SIM ekak ganna kramayak nadda bn? :confused:
     
    • Like
    Reactions: Caps Lock

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    owa real-time update wenne ne ban
    ehema unoth unge sys crash wei. use kalama
    paya keepayak yanawa mama hitanne. may be next day thama update wenne.

    hodama de usage monitor karaoan app ekak dala

    රියල් ටයිම් අප්ඩේට් වෙන්නෙ නැති බව දන්නවා බන්. මේ මාසේ මැද ඉඳන් යූස් කරපු කනෙක්ෂන් එකේ යූසේජ් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් ඔය දාලා තියෙන්නෙ. අද 30 වෙනිදා වෙලත් මම ඩේටා යූස් කරලා නෑ කියලනේ පහුගිය සති දෙකටම පෙන්නන්නෙ. ඒකයි අවුල. අනිත් කාටවත් මේ ප්‍රශ්නෙ නැද්ද?
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    Mage 4g eken administrative action kiyana eka thiyanawa.data th iwarai. Melo deyak kaleth na. Dan sathi deka thunak uda balan innawa.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    off peak 20gb තිබ්බ මගෙ.. peak එකෙත් 6gb වගේ තිබ්බ..
    එක පාරට ඒ සේරම නැති වෙලා 0 වෙලා..
    ඒත් slow වෙලා නෑ පැය දෙකතුනක් පාවිච්චි කරාම ඒ ටිකත් නැති උනා..
    සක්කිලින් ගෙ system අවුල්.. බැනලම එපා වෙලා තියෙන්නෙ..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    off peak 20gb තිබ්බ මගෙ.. peak එකෙත් 6gb වගේ තිබ්බ..
    එක පාරට ඒ සේරම නැති වෙලා 0 වෙලා..
    ඒත් slow වෙලා නෑ පැය දෙකතුනක් පාවිච්චි කරාම ඒ ටිකත් නැති උනා..
    සක්කිලින් ගෙ system අවුල්.. බැනලම එපා වෙලා තියෙන්නෙ..

    10GB වාෂ්ප උනා බන් දවසෙන්.:frown: එක්කො මේ බල්ලො ඕන කමින්ම අප්ඩේට් නොවෙන්න වැඩේ කරල තියෙන්නෙ.:growl:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඌ ගියපු වෙලාවක් ගත්තු එකක් කියලා තමා කිවුවෙ .


    ඔතැන බලන්නෙ මචං එහේ බ්‍රාන්ච් එකකින් සිම් එකක් ගත්ත කියන එකද එහෙම නැත්නම් රෙජිස්ටර් කරද්දි රෙජිස්ටර් කරන එකාගෙ Identity Card එකේ එහේ ඇඩ්‍රස් එකක් තියෙන්න ඔ්න කියන එකද දන්නෙ නෑ මචං
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Oka monawahari unge system upgrade ekak wenna athi.
    elanga package ekata upgrade karapan.:lol::lol::lol:
    මගේ තියන්නෙ Web Family එකට උඩ තියෙන පැකේජ් එක බං, මට ඒකෙ නම මතක නෑ ;)

    ඔයිට වැඩිය වැඩි පැකේජ් එකකට දැම්මොත් මම විකිණෙයි :no::no::no: