ජපන් බඩු

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    876
    270
    63
    ජපනේන් මෙහට ගෙන්නලා සෙල් කරන්න පුලුවන් දෙවල් මොනවද කියපල්ලකො.. සබ්වුපර්, ගිටර් වගේ
    ​
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ජපනේන් මෙහට ගෙන්නලා සෙල් කරන්න පුලුවන් දෙවල් මොනවද කියපල්ලකො.. සබ්වුපර්, ගිටර් වගේ
    ​

    වාහන වල බ්‍රෑන්ඩඩ් සබ් එහෙම අඩුවට ගෙන්නන්න පුලුවන්නම් විකුනන්න පුලුවන්. ඔරිගිනල් JBL, KENWOOD,PIONEER Ect... වගේ ඒවා.
    :cool:
    ​
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මොනවද උබට ගේන්න පුලුවන් , ගෙනත් දියන් පුලුවන් දෙයක් නම් විකුනලා දෙන්නම්..
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    876
    270
    63
    මොනවද උබට ගේන්න පුලුවන් , ගෙනත් දියන් පුලුවන් දෙයක් නම් විකුනලා දෙන්නම්..

    Guitar tikak genna baluwee
     
    Richrox

    Active member
  • Dec 25, 2015
    367
    102
    43

    වාහන වල බ්‍රෑන්ඩඩ් සබ් එහෙම අඩුවට ගෙන්නන්න පුලුවන්නම් විකුනන්න පුලුවන්. ඔරිගිනල් JBL, KENWOOD,PIONEER Ect... වගේ ඒවා.
    :cool:
    ​
    :yes::yes::yes::yes: