කාර්ය මණ්ඩල ප්රධානියා
මයිත්රිගේ කාර්ය මණ්ඩල ප්රධානියා පගා ගත්තෙ මයිත්රී වෙනුවෙන් කියල ඕන කෙනෙකුට තේරෙනවා උනාට ඒකට කවුරුත් කේස් එකක් අදින්නෙ නෑ නේද? මහින්ද මහත්තේල, විමල්ලා, ගම්මන්පිලලා ඇයි මේ වගේ දේවල් වලින් ප්රයෝජනයක් ගන්නෙ නැත්තෙ. දැඩි ප්රහාර එල්ල කරන්න පුළුවන් මේ වගේ කාරනා වලට...