JVP - TNA - SLMC

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    කවුරුහරි දන්න කෙනෙක් පැහැදිලි කරපන්කො වහල්ලු JVP එකටම ගහන හේතුව, උන්ට JVP එකත් එක්ක තියන ගේම මුස්ලිම් කොන්ග්‍රස් එක එක්කවත් TNA එක එක්කවත් නෑනෙ. :baffled:
     
    • Like
    Reactions: lodbrok

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    nicjosh83 , rocco-x, neyohk, smartm විසින් පිළිතුරු සැපයීමට නියමිතයි :lol:
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    nicjosh83 විසින් හොඳ පිළිතුරක් තාම ගලපන බැවින් සහ වෙනත් ෆේක් එකකින් පැමිණෙමින් සිටිනවා විය හැක. කෙසේවෙතත් මේ සඳහා දාර්ශනික පිළිතුරක් ලැබෙනු ඇත. :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    nicjosh83 විසින් හොඳ පිළිතුරක් තාම ගලපන බැවින් සහ වෙනත් ෆේක් එකකින් පැමිණෙමින් සිටිනවා විය හැක. කෙසේවෙතත් මේ සඳහා දාර්ශනික පිළිතුරක් ලැබෙනු ඇත. :lol:
    :lol::lol:

    එල එල හරි බන්....

    But නරි නාවනු නොලැබේ

    කවුරුහරි දන්න කෙනෙක් පැහැදිලි කරපන්කො වහල්ලු JVP එකටම ගහන හේතුව, උන්ට JVP එකත් එක්ක තියන ගේම මුස්ලිම් කොන්ග්‍රස් එක එක්කවත් TNA එක එක්කවත් නෑනෙ. :baffled:

    එල එල තොත්ත බබා...එන්න තොටිල්ලේ දාල නලවන්න...පුන්චිඅම්මට එන්න කියන්න්නද කුක්කු ටිකක් දෙන්න
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :lol::lol:

    එල එල හරි බන්....

    But නරි නාවනු නොලැබේ

    එල එල තොත්ත බබා...එන්න තොටිල්ලේ දාල නලවන්න...පුන්චිඅම්මට එන්න කියන්න්නද කුක්කු ටිකක් දෙන්න

    පැවසු ලෙසම දාර්ශනික පිළිතුරක් සමග පැමිණ තිබේ. :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පැවසු ලෙසම දාර්ශනික පිළිතුරක් සමග පැමිණ තිබේ. :lol::lol::lol:

    ජෙප්පොත් එක්ක මොන දර්ශනේද බන්ස්...උඹලගේ දර්ශනේ කියපන්කො මුලින්ම...

    ඒක නව ලිබරල්වාදී මාර්ක්ස් න්‍යායට අනුගත වෙන එකක්ද ??
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගොඩක් උන්ට ප්‍රශ්නෙ තියෙන්නේ ජවිපෙත් එක්ක නොවේ.... අනුර කුමාර දිසානායක කියන චරිතේ දෙබිඩි පිළිවෙත එක්කයි. රනිල්ට අනියමින් කඩේ යමින් ජවිපෙ ශේෂ වී ඇති ජන පදනමද මේ වනවිට ඔහු විනාශකර දමා ඇත. දැන් සමාජවාදයට වඩා ඔවුනට අවශ්‍යව ඇත්තේ 20 හරහා ටීඑන්ඒ ඇතුලු බෙදුම්වාදී කල්ලියේ මනදොල පිනවීමටය. ඒ වෙනුවෙන් ඔහු රනිල් සමග අත්වැල් බැදගැනීම කොයි තරම් සාධාරණද? (මම වැඩිම වාර ගණනක් චන්දය භාවිතා කර ඇත්තේ ජවිපෙට බවද සිහිපත් කරමි)
     
    දාර්ශනික පිළිතුරක් ලබා දී ඇති නමුත් පිළිතුර වැරදිය, ගොඩක් උන්ට තරහ ඇත්තේ බයිරජු ගෙදර යැවීමට ජවිපෙ මුලික වීමය (ගෝටා එම වලක්වීමද එම තරහ උග්‍ර කර ඇත) :P
     
    ගොටා මොකටද?. අගමැති උත්තමයා ජනපති තරගෙට එනෝ....
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    1. Redda asse samajawade oluwe thiyagena eda indan rate diyunuwata kakulen edda nisa,

    2. Jepi nayakayo Porathwaya arooda karagena, pora wenna kala wiplawa nisa wuna aarthika samaaja haaniya. (UNP Jeppo dekama waga kiwa yuthui)

    3. Japi Vahal balakaya weda nethi unath pora talk nimak nathi weema nisa.

    4. UNP ekata gahaddi Anura andana nisa. (Sirasa ranil ta gahaddi Anurage jepi pataw media walata wirudhdhawa giya wirodhatha nisa owa pehediliy)

    5. Lankawe Campus/University adhyaapanaya kadaakappal karana nisa. Nawaka wadhaya haraha (den kiyanna epa a wena pakshayak kiyala. Dekama ekai. Peratugamin behind the scenes JVP kotasak.)

    6. Mathiwarana samaye kaatahari heththu wela daarshanikawa tom pacha halana nisa.

    7. Lankawe kuhakama prathipaththiyak athi pakshaya nisa. Pakshaye prathipaththiya sarala wediy. Ekama prathipaththiyai thiyenne. "Mahinda Hora"

    8. Diyunu rata wala JVP wage paksha nathi nisa thamai a ratawal diyunu. JVP wage samaajawaadi wesin anunge contract walata kade yana, paksha sampuurnayen nathi wenawanam me ratatath hondai..

    Socialism is a proven faliure!

    haneeda kiyanne ammpa chik, eeya lejjai jeppo!!
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    may i know why politicians are having parties based on religion and race ? how can we unite as one nation when politicians separate us from religion and race ?
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    may i know why politicians are having parties based on religion and race ? how can we think unite as one nation when politicians separate us from religion and race ?

    SL should ban every party Based on Religion and Race. And Need to ban extreme socialist parties also.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    SL should ban every party Based on Religion and Race. And Need to ban extreme socialist parties also.

    and also SL should stop religion and race based schools. lets not separate children from race and religion.

    school is a place where children get their foundation. what can we expect from children who come out of schools like this ?
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    and also SL should stop religion and race based schools. lets not separate children from race and religion.

    school is a place where children get their foundation. what can we expect from children who come out of schools like this ?

    Agree!
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කවද්ද බං jvp එකට ගැහුවෙ ? ඇයි පක්ශ කාර්යාල වලට පැනල ඒවගෙ හිටපු උන්ගෙ id උස්සං ගියාද ? පක්ශ කාර්යාල වලට කරන්ට් එක එන ලයින් එකේ තියෙන ට්‍රාන්ෆෝමර් ගිණිතිබ්බද ? මං හිතන්නෙ උඹ හොයපු වචනෙ ignore කරනව වෙන්න ඕනෙ.
    දන්න කෙනෙක් පැහැදිලි කරපන්කො වහල්ලු JVP එකම ignore කරන්න හේතුව
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ගොඩක් උන්ට ප්‍රශ්නෙ තියෙන්නේ ජවිපෙත් එක්ක නොවේ.... අනුර කුමාර දිසානායක කියන චරිතේ දෙබිඩි පිළිවෙත එක්කයි. රනිල්ට අනියමින් කඩේ යමින් ජවිපෙ ශේෂ වී ඇති ජන පදනමද මේ වනවිට ඔහු විනාශකර දමා ඇත. දැන් සමාජවාදයට වඩා ඔවුනට අවශ්‍යව ඇත්තේ 20 හරහා ටීඑන්ඒ ඇතුලු බෙදුම්වාදී කල්ලියේ මනදොල පිනවීමටය. ඒ වෙනුවෙන් ඔහු රනිල් සමග අත්වැල් බැදගැනීම කොයි තරම් සාධාරණද? (මම වැඩිම වාර ගණනක් චන්දය භාවිතා කර ඇත්තේ ජවිපෙට බවද සිහිපත් කරමි)

    78.gif

    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ගොඩක් උන්ට ප්‍රශ්නෙ තියෙන්නේ ජවිපෙත් එක්ක නොවේ.... අනුර කුමාර දිසානායක කියන චරිතේ දෙබිඩි පිළිවෙත එක්කයි. රනිල්ට අනියමින් කඩේ යමින් ජවිපෙ ශේෂ වී ඇති ජන පදනමද මේ වනවිට ඔහු විනාශකර දමා ඇත. දැන් සමාජවාදයට වඩා ඔවුනට අවශ්‍යව ඇත්තේ 20 හරහා ටීඑන්ඒ ඇතුලු බෙදුම්වාදී කල්ලියේ මනදොල පිනවීමටය. ඒ වෙනුවෙන් ඔහු රනිල් සමග අත්වැල් බැදගැනීම කොයි තරම් සාධාරණද? (මම වැඩිම වාර ගණනක් චන්දය භාවිතා කර ඇත්තේ ජවිපෙට බවද සිහිපත් කරමි)

    2015 දීත් ජවිපට චන්දය බාවිතා කල තැනැත්තෙකු වශයෙන් මමත් ඔබ මතුකල මේ කාරණා සමග එකග වෙමි.