හය වසර සඳහා ගණිත ගැටළු

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    හය වසර සඳහා ගණිත ගැටළු

    හය වසර සඳහා ගණිත ගැටළු

    1) මර්වින් සිල්වාගේ පුතා මාලක බ්ලූ ලෝටස් එකට එක්ටසි පෙති 10 ගෙනවිත් එකක් රුපියල් 20,000 බැගින් වික්කේය​. ඔහු ලැබූ ආදායම කීයද ?

    2) සරණ ගුනවර්ධන එක් කඩයකින් රුපියල් 30, 000 ගනනේ කප්පම් ගනියි. කඩ 10 කින් සරණ ගුනවර්ධන ලත් මුදල කීයද ?

    3) බැසිල් රාජපක්‍ෂට මල්වානේ නිවස ටයිල් කිරීමට වැයවූ මුදල රුපියල් මිලියන 10 කි. මේ මුදලින් 5% ගෙවන ලද්දේ බාස් කුලී ලෙසටය​. බැසිල් රාජපක්‍ෂ බාස්ලාට ගෙවූ මුදල කීයද ?

    4) වීර සංගිලි පනික්කියා ලඟ රුපියල් මිලියන 2000 තිබේ. ඉන් 1/4 වීර සංගිලි පනික්කියා විසින් ඩුබායි බැංකුවක හොරෙන් තැන්පත් කලේ නම් වීර සංගිලි පනික්කියා ලඟ ඉතිරි වන මුදල කීයද ?

    5) රවී කරුණානායක ගෙවල් කුලිය ලෙසින් මිලියන 1.5 මාසිකව ගෙවයි. ගෙවල් හිමියා ගෙවල් කුලිය භාර නොගත්තේ නම් වසරක් තුලදී රවී කරුණානායක ලඟ ඉතිරි වන මුදල කීයද ?

    6) බැංකුවක් සුද්ද කිරීමට මාමාට පැය 48 ද බැණාට පැය 24 ද ගතවේ. මාමා සහ බෑණා එක්ව බැංකුව සුද්ද කලේ නම් ගතවන කාලය කීයද ?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    අතීතයේ දවසක බොහොම පිටිසර පළාතක පාසලකට පරීක්ෂකවරයෙක් පැමිණ සිසුන්ගේ ගණිත දැනුම පරීක්ෂා කළාලු . "" ඔය දරුවන්ගේ පියා ටොෆීස් දහයක් ගෙනැවිත් , පහක් ඔය දරුවාට දෙනවා. දෙකක් අස්ථානගත වෙනවා. ඉතුරු ටොෆි කීයද ??? "" කියලා ඇහුවාලු . කිසි කෙනෙකුගෙන් පිළිතුරක් ලැබුනේ නැති කොට ගණිත ගුරුතුමාට එයාගේ ඉගැන්වීම ගැන දොස් පැවරුවාලු. එවිට ගුරුතුමා ළමයින් අමතා, ""තොපේ මහා එකා තොපිට කඩචෝරු දහයක් ඇන්න එනවා, පහක් තෝ කොටා බානවා, දෙකක් මක බෑ වෙනවා. ඉතුරු කීයද බොලාව් ??" කිව්වාලු . තුනායි තුනායි කියලා හැමෝම මහා සද්දෙන් පිළිතුරු දුන්නාලු.
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අතීතයේ දවසක බොහොම පිටිසර පළාතක පාසලකට පරීක්ෂකවරයෙක් පැමිණ සිසුන්ගේ ගණිත දැනුම පරීක්ෂා කළාලු . "" ඔය දරුවන්ගේ පියා ටොෆීස් දහයක් ගෙනැවිත් , තුනක් ඔය දරුවාට දෙනවා. දෙකක් අස්ථානගත වෙනවා. ඉතුරු ටොෆි කීයද ??? "" කියලා ඇහුවාලු . කිසි කෙනෙකුගෙන් පිළිතුරක් ලැබුනේ නැති කොට ගණිත ගුරුතුමාට එයාගේ ඉගැන්වීම ගැන දොස් පැවරුවාලු. එවිට ගුරුතුමා ළමයින් අමතා, ""තොපේ මහා එකා තොපිට කඩචෝරු දහයක් ඇන්න එනවා, තුනක් තෝ කොටා බානවා, දෙකක් මක බෑ වෙනවා. ඉතුරු කීයද බොලාව් ??" කිව්වාලු . තුනායි තුනායි කියලා හැමෝම මහා සද්දෙන් පිළිතුරු දුන්නාලු.

    :lol: :lol:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අතීතයේ දවසක බොහොම පිටිසර පළාතක පාසලකට පරීක්ෂකවරයෙක් පැමිණ සිසුන්ගේ ගණිත දැනුම පරීක්ෂා කළාලු . "" ඔය දරුවන්ගේ පියා ටොෆීස් දහයක් ගෙනැවිත් , තුනක් ඔය දරුවාට දෙනවා. දෙකක් අස්ථානගත වෙනවා. ඉතුරු ටොෆි කීයද ??? "" කියලා ඇහුවාලු . කිසි කෙනෙකුගෙන් පිළිතුරක් ලැබුනේ නැති කොට ගණිත ගුරුතුමාට එයාගේ ඉගැන්වීම ගැන දොස් පැවරුවාලු. එවිට ගුරුතුමා ළමයින් අමතා, ""තොපේ මහා එකා තොපිට කඩචෝරු දහයක් ඇන්න එනවා, තුනක් තෝ කොටා බානවා, දෙකක් මක බෑ වෙනවා. ඉතුරු කීයද බොලාව් ??" කිව්වාලු . තුනායි තුනායි කියලා හැමෝම මහා සද්දෙන් පිළිතුරු දුන්නාලු.

    මුන්ගේ දන්න බාසාවෙන් අහලත් ගනන් බෑනේ.....ඉතිරි තුනක් නම් කෝ අනිත් දෙක
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,958
    1
    9,764
    113
    Gampaha
    මුන්ගේ දන්න බාසාවෙන් අහලත් ගනන් බෑනේ.....ඉතිරි තුනක් නම් කෝ අනිත් දෙක
    මන් දෙතුන් සැරයක් කියෙව්ව මට වැරදුනාද බලන්න... :lol:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    අතීතයේ දවසක බොහොම පිටිසර පළාතක පාසලකට පරීක්ෂකවරයෙක් පැමිණ සිසුන්ගේ ගණිත දැනුම පරීක්ෂා කළාලු . "" ඔය දරුවන්ගේ පියා ටොෆීස් දහයක් ගෙනැවිත් , තුනක් ඔය දරුවාට දෙනවා. දෙකක් අස්ථානගත වෙනවා. ඉතුරු ටොෆි කීයද ??? "" කියලා ඇහුවාලු . කිසි කෙනෙකුගෙන් පිළිතුරක් ලැබුනේ නැති කොට ගණිත ගුරුතුමාට එයාගේ ඉගැන්වීම ගැන දොස් පැවරුවාලු. එවිට ගුරුතුමා ළමයින් අමතා, ""තොපේ මහා එකා තොපිට කඩචෝරු දහයක් ඇන්න එනවා, තුනක් තෝ කොටා බානවා, දෙකක් මක බෑ වෙනවා. ඉතුරු කීයද බොලාව් ??" කිව්වාලු . තුනායි තුනායි කියලා හැමෝම මහා සද්දෙන් පිළිතුරු දුන්නාලු.

    patta oyi :love:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Answer

    1.Sudda thama mulin gewwe

    2.Chithari thama owa danne

    3.Geetha night ekata ganna gana

    4.sathayak wath na.okkama dencil achchita dunna

    5.oka thibbe gamaya yatathe

    6.mendis store wine bothal 1k 100i.

    Note -
    (chithari-sarana wife)
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,303
    5,401
    113
    Panadura
    :rofl:
    අතීතයේ දවසක බොහොම පිටිසර පළාතක පාසලකට පරීක්ෂකවරයෙක් පැමිණ සිසුන්ගේ ගණිත දැනුම පරීක්ෂා කළාලු . "" ඔය දරුවන්ගේ පියා ටොෆීස් දහයක් ගෙනැවිත් , තුනක් ඔය දරුවාට දෙනවා. දෙකක් අස්ථානගත වෙනවා. ඉතුරු ටොෆි කීයද ??? "" කියලා ඇහුවාලු . කිසි කෙනෙකුගෙන් පිළිතුරක් ලැබුනේ නැති කොට ගණිත ගුරුතුමාට එයාගේ ඉගැන්වීම ගැන දොස් පැවරුවාලු. එවිට ගුරුතුමා ළමයින් අමතා, ""තොපේ මහා එකා තොපිට කඩචෝරු දහයක් ඇන්න එනවා, තුනක් තෝ කොටා බානවා, දෙකක් මක බෑ වෙනවා. ඉතුරු කීයද බොලාව් ??" කිව්වාලු . තුනායි තුනායි කියලා හැමෝම මහා සද්දෙන් පිළිතුරු දුන්නාලු.

    මොකක්ද මේකේ තේරුම :confused::confused:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    :rofl:

    මොකක්ද මේකේ තේරුම :confused::confused:

    මේකේ කථා රසයට ගැලපෙන විධියට පිළිතුර "තුනායි" කියලා ලිව්වාට ඊට ගැලපෙන ආකාරයට ගණිත ගැටලුව හදලා නැහැ කියලා දැක්කේ දැනුයි. ඒක නිවැරදි කළා. ස්තුතියි.