අසේල හොඳ මනුස්සයා, දක්ෂයා. උතුරුමැද පළාතෙ කිසිම වැවක ගොවිතැන් කරන්න වතුර නැතුව තියනකොට පරාක්‍රම සමුද්‍රයේ විතරක් වතුර ඉතුරු කරලා පෙන්නුවා. ගොවීන්ට ඕව මතක තියනවා.
වාරිමාර්ග දෙපාර්තුමේන්තුවට අයිති ඉඩමක තිබුන අනවසර ඉදිකිරීමක් ඉවත් කරන්න කියල කලින් දවසෙ කියල. ඉදිකිරීම කරපු මනුස්සයත් ඒකට එකඟ වෙලා...