1. FordMustang

    බීෆ්??

    හරක් මස් කන අයට හොද කරන්න අමාරු ලෙඩ රෝග, ගෙවල් වල අසමගිය රණ්ඩු ඇතිවෙනව කියල අහල තියෙනව.
  2. FordMustang

    Eid Mubarak to all my Muslim Friends

    Hada dekkada?
  3. FordMustang

    එදා මම තොපිට ඩොලර් විකුණලා deposit දාපන් කියද්දි අ‍ැහුවා නම් - පොඩ්ඩක් කල්පනා කරල බලන්ඩ. 😂

    thawa adu wei ban. gannawa nan poddak ganin. thawa adu wenna wenna double karala ganin. Ethakota umbe average buying price eka yatata yanawa.
  4. FordMustang

    සුපිරි සන්නායකයක් නිපදවූ යැයි කියූ ලංකාවේ හොර scientist රංග ඩයස් ඇමරිකන් විශ්ව විද්‍යාලයෙන් පන්නයි.

    අපි වතුරෙන් කාර් දුවවපු, ඉවතලන පොලිතීන් වලින් පෙට්‍රල් හදපු, ධම්මික පැණියෙන් කොරෝනා හොදකරපු මිනිස්සු.
  5. FordMustang

    එදා මම තොපිට ඩොලර් විකුණලා deposit දාපන් කියද්දි අ‍ැහුවා නම් - පොඩ්ඩක් කල්පනා කරල බලන්ඩ. 😂

    උඹේ කතාව ඇත්ත. ඒ දවස් වල ඩොලර් රුපියල් කරල FD දැම්ම නන් දැන් ගොඩ. දැන් FD rates 9% ට බැහැල. 2028 වෙනකන් ණය ගෙවන එක දික් කරනව වගේ කතාවකුත් ඇහුණ. ලගකදි නන් ඩොලර් එක නගින එකක් නෑ දැන් වාහන ගේන්නෙත් නැති නිසා.
  6. FordMustang

    නව විදුලි පනතට කැබිනට් අනුමැතිය

    සමහරු තාත්ත CEB නිසා පුතාව දාගන්නව. තව දේශපාලකයන්ට ගොටු අල්ලලත් ඕකෙ job එකට දා ගන්න පුලුවන්.
  7. FordMustang

    Highway Buses , Pick Me

    bump ------ Post added on 1712638062
  8. FordMustang

    Highway Buses , Pick Me

    15 Niwadu dunna neda?
  9. FordMustang

    ඩොලරය පාලනය කරයි.. වැටෙන්න නොදී අල්ලගනී..

    Air bags, ABS තියෙන කාර් එකකට යන්න ලේසි නෑ නෙ ලන්කාවෙ විදියට. මරූටියක ගියත් ත්‍රී වීල් එකට වඩා ලොකුම සේෆ්ටියක් නෑ.
  10. FordMustang

    Highway Buses , Pick Me

    මචන්ල April 15 අවුරුදු නිවාඩු දවසෙ පානදුර - කඩවත Highway බස් වැඩද? කඩවතින් PickMe එකක් දා ගන්න පුලුවන් වෙයිද Airport යන්න?
  11. FordMustang

    ඩොලරය පාලනය කරයි.. වැටෙන්න නොදී අල්ලගනී..

    දුප්පත් මිනිහට අව්වෙන් වැස්සෙන් බේරිලා යන්න තියෙන එකම වාහනේ ත්‍රී වීල් එක.
  12. FordMustang

    ඩොලරය පාලනය කරයි.. වැටෙන්න නොදී අල්ලගනී..

    ඩොලර් තියෙනව නන් බයික් , ත්‍රීවීල් වගේ පොඩි වාහනවත් ගේන්න දුන්නොත් හොදයි ඉක්මන්ට. ස්කූටියකුත් ලක්ශ 6 වෙලා.
  13. FordMustang

    යුක්තිය මෙහෙයුම නිසා උඹලට වෙච්ච කරදර, අකරතැබ්බ, රස්තියාදු වීම් මොනවද?

    කිසි කරදරයක් නන් වෙලා නෑ. හැබැයි රටේ දුප්පත් කම නැති වෙනකන් හොරු,පාතාලෙ නැති කරන්න පුලුවන් වෙයි කියල හිතන්නෙ නෑ.
  14. FordMustang

    අපි අදටත් වාමාංශික, මාක්ස් ලෙනින්වාදය විශ්වාස කරන පක්ශයක්. ඒකෙ අබමල් රේනුවකවත් වෙනසක් නෑ - NPP Economic Council Member

    ගොඩක් කල් මේ රට පාලනය කලේ ධනපති+ වලව් පවුල් කීපයක් නෙ. රට දැන් තියෙන තැන් සතුටුයිද? රටේ 2/3 දුප්පත්ලු.
  15. FordMustang

    Low budget travel අයිඩියා ටිකක් ඕනී

    Seethawaka area eka balapan. Kumari Ella.
  16. FordMustang

    සෝලර් පැනල් මිල බැහැලා

    phone prices adu wela kiyala news wala kiwwa.

    No contents