ලොකු ලූනු 92ට ගෙන්වා 700ට විකුණලා

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    .

    rp7qoa.jpg

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    අපි නන් ලූණු 700-800 ගනන් වැඩි වුන දවස් වල ලූණු කන එක සම්පූර්ණයෙන් නැවැත්තුව. ගාන අඩු වුනාට පස්සෙ තමයි ආයිත් කන්න ගත්තෙ. ඇමතිල, බිස්නස් කාරයො වගේ ලොකු සල්ලිකාරයො වෙන්න ඇති ඔය 1000 ගනන් වලට කන්න ඇත්තෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    අපි නන් ලූණු 700-800 ගනන් වැඩි වුන දවස් වල ලූණු කන එක සම්පූර්ණයෙන් නැවැත්තුව. ගාන අඩු වුනාට පස්සෙ තමයි ආයිත් කන්න ගත්තෙ. ඇමතිල, බිස්නස් කාරයො වගේ ලොකු සල්ලිකාරයො වෙන්න ඇති ඔය 1000 ගනන් වලට කන්න ඇත්තෙ.

    danuth B lunu 580-600
     
    Sen-lu

    Well-known member
  • මේව පාලන මිලවල් දාල අඩුකරන්න පුළුවන් කියල හිතන්න අමාරුයි. හොඳමදේ තමා ඕව තෝරගත්ත දෙන්නෙක්ට තුන්දෙනෙක්ට ගේන්න නොදී. තද නීති දාල මාකට් එක ඕපන් කරන එක.
     
    • Love
    • Like
    Reactions: shenat and Asmodeus

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,372
    4,696
    113
    නොපෙනෙන මානයේ
    පාඨලී ල තමයි ඒක හොයාගෙන තියෙන්නෙ. කයිවාරු ලපයට ඡන්දෙට කලිං ඔහොම දෙයක් හරි කරන්න කියපංකො මිනිස්සුන්ට වැදගත් වෙන.

    • Like
    Reactions: Asmodeus