දැන් ඉතින් epf/etf පොතේ දාගෙන ජීවත් වුන, රට ගිහින් සල්ලි හොයන් ආපු මිනිස්සු ඉවරයි.
රජයේ ජොබ් කරල විශ්‍රාම අරන් ඉන්නෙ හරිම පොඩ්ඩයි. ප්‍රයිවෙට් ජොබ් කරපු අය තමයි ගොඩක්ම ඉන්නෙ. දැන් ජේශ්ඨ පුරවැසි පොළිය දෙන්නෙත් නෑ. තව හම්බවෙන පොලියට 5% ක TAX එකකුත් ගහනව. පුද්ගලික ජොබ් කරල, රටට ඩොලර් ගෙනල්ල...