අඩු වියදම් වෙන්නෙ කොහොමද බන්. ස්ලැබ් එකක් ගානටම කොන්ක්‍රීට් යනවා. ඒවා හදන්න ඒ ගානටම ශ්‍රමය යනවා. වැඩිපුර ගානක් ට්‍රාන්ස්පෝට් වලට, උස්සන්න, හයි කරන්න යනවා. මොකක් හරි අවුලක් වගේ තේරෙනවමේක නිවාසයකට නෙවෙයි. තනි තට්ටුවේ සෙන්ටර් ටිකකට. කිහිපයක් කරන්න හිතන නිසා අඩු වියදම් ක්‍රමයක් තමයි බලන්නේ.
ස්තුතියි මචං අත්දැකිම් ශෙයා කරගත්තට.

එහෙම අවුලක් නෑ.පහලින් කැට කැට පේන්නෙ ඕකෙ නේද?
strength එක මදි කියල හිතිල තියනව මට නම්
වර්ග අඩියකට කියක් වගේද වෙන්නේ දැන්?එහෙම අවුලක් නෑ.
පහලින් සපෝට් බීම් එනවා. ඔය විදියට ගෙවල් 5ක් විතර හදලා තියෙනවා තට්ටු දෙකේ. කිසි හෙනයක් නෑ