iPhone 12 Pro Max

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,451
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇත්තටම ඒක නම් නියමම එක්ස්පීරියන්ස් එකක් දෙන ෆෝන් එකක් නේද බං. :rolleyes: දැන් කලිං කෙනාව අතට ගද්දි නිකං සෙල්ලම් බඩුවක් වගේ දැනෙන්නෙ. :sorry:

    NE8yWEb.png
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    Oke oke LiDAR scanner eka nam patta. Oni dediayak measure karanna puluwan. Oni object ekak 3d scan karanna puluwan. Eka witarai ban thiyenne. Anith ui, application ... wage ewa meta wada 100 gunayak advance and customize karanna puluwan Xiaomi wage phone walath.
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,451
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Kalin eka mokakda?

    Samsung Galaxy A32 එකක් බං. ඒක නම් ඉතින් බජට් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තමයි.

    Oke oke LiDAR scanner eka nam patta. Oni dediayak measure karanna puluwan. Oni object ekak 3d scan karanna puluwan. Eka witarai ban thiyenne. Anith ui, application ... wage ewa meta wada 100 gunayak advance and customize karanna puluwan Xiaomi wage phone walath.

    මම ගොඩක් කැමති ෆෝන් එකෙන් දෙන යූසර් එක්පීරියන්ස් එකට බං.

    13 enawne ban thawa masa 2i

    බලමුකො බං.

    kiyada bn gatte??anith eka mokakda?

    රු. 320,000/= යි මචන්. දෙකම iPhone 12 Pro Max.
     
    • Like
    Reactions: roj and shenat

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Samsung Galaxy A32 එකක් බං. ඒක නම් ඉතින් බජට් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තමයි.

    මම ගොඩක් කැමති ෆෝන් එකෙන් දෙන යූසර් එක්පීරියන්ස් එකට බං.

    බලමුකො බං.

    රු. 320,000/= යි මචන්. දෙකම iPhone 12 Pro Max.
    නොදකින් A32 එක්ක ද බැලුවේ.
    අනේ හුකේ 13 අවත් ලෝකු වෙනසක් නෑ.නම විතරමයි වෙනස් උනේ. උබට ඕක බය නැතිව තව අවුරුදු 3 ක් වගේ use කරන්න පුල්වන් එතකන් ඇපල් ෆෝන් වල ඔය එකේ තියෙන ලබ්බාවල් ටික කරක කරක එයි.
     
    • Haha
    • Like
    Reactions: Kolama and Mr Robot

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    නොදකින් A32 එක්ක ද බැලුවේ.
    අනේ හුකේ 13 අවත් ලෝකු වෙනසක් නෑ.නම විතරමයි වෙනස් උනේ. උබට ඕක බය නැතිව තව අවුරුදු 3 ක් වගේ use කරන්න පුල්වන් එතකන් ඇපල් ෆෝන් වල ඔය එකේ තියෙන ලබ්බාවල් ටික කරක කරක එයි.
    උග්‍ර ඇන්ඩ්‍රොයිඩ් බුවෙක් :rolleyes:
     
    • Haha
    Reactions: Kolama and Don Appu

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ආන් එකයි කියන්නේ. ඔය එක්ස්පීරියන්ස් එක ඇන්ඩ්‍රොයිඩ් එකකින් ගන්න බෑ.
    ගොඩක් උන් හිතන් ඇපල් පාවිච්චි කරන්නේ ශෝ එකට කියලා.

    ඇත්තටම ඒක නම් නියමම එක්ස්පීරියන්ස් එකක් දෙන ෆෝන් එකක් නේද බං. :rolleyes: දැන් කලිං කෙනාව අතට ගද්දි නිකං සෙල්ලම් බඩුවක් වගේ දැනෙන්නෙ. :sorry:
     
    • Love
    • Like
    Reactions: Kolama and Don Appu

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    නොදකින් A32 එක්ක ද බැලුවේ.
    අනේ හුකේ 13 අවත් ලෝකු වෙනසක් නෑ.නම විතරමයි වෙනස් උනේ. උබට ඕක බය නැතිව තව අවුරුදු 3 ක් වගේ use කරන්න පුල්වන් එතකන් ඇපල් ෆෝන් වල ඔය එකේ තියෙන ලබ්බාවල් ටික කරක කරක එයි.
    Sirama kathawa
     
    • Haha
    Reactions: Kolama

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,700
    19,611
    113
    ආන් එකයි කියන්නේ. ඔය එක්ස්පීරියන්ස් එක ඇන්ඩ්‍රොයිඩ් එකකින් ගන්න බෑ.
    ගොඩක් උන් හිතන් ඇපල් පාවිච්චි කරන්නේ ශෝ එකට කියලා.
    ඔව් බන්. ඒ ඇපල් එකක තියන ප්‍රිමියම් ෆීල් එක ඊටපස්සෙ යූසර් ෆ්‍රෙන්ඩ්ලි ui එක වෙන කිසිම android එකක මට නම් ලැබිල නෑ
     
    • Love
    • Like
    Reactions: Kolama and Don Appu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    ආන් එකයි කියන්නේ. ඔය එක්ස්පීරියන්ස් එක ඇන්ඩ්‍රොයිඩ් එකකින් ගන්න බෑ.
    ගොඩක් උන් හිතන් ඇපල් පාවිච්චි කරන්නේ ශෝ එකට කියලා.

    මොකක්ද බන් ඔය experience එක?
    මට එහෙම එකක් එන්නෙ නෑනෙ apple phone එකක් අතට ගත්තම. 🤔

    Screen එකේ colors එහෙම පට්ට. තව camera එක හොඳයි. ස්පීඩ් එක හොඳයි.(අලුත් ෆෝන් නං ඕනම එකක් එහෙමනෙ)