1. Crazy killer

    මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

    තැන්ක්ස් මචෝ:yes::yes::yes::yes: හ්ම්ම් ඔව් නේ;);)
  2. Crazy killer

    මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

    අනේ මන්දා බන් ටික දවසක් ඉදලා අයේ අහනවා ඇත්ත තමයි:yes::yes: සිරා කතාව
  3. Crazy killer

    මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

    හ්ම්ම් ස්තුති මචෝ. මමත් තව ටික දවසක් බලලා අහනවා..එ අතරෙම යලුවෙක්ගෙන් අහනවා එයා මොනද කියන්නේ කියලා
  4. Crazy killer

    මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

    :lol::lol::lol::lol::lol::lol: මුලින්ම ඇහුවේ ඕකනේ බන් :rolleyes::rolleyes::rolleyes::rolleyes:හ්ම්ම්
  5. Crazy killer

    මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

    ඔව් පොඩ්ඩක් ඉදලා අහන්න ඔනේ:yes::yes::yes: හරි බන්.. මම හොයනවා. ඇත්ත කතාව .. අමරුවෙන් යලු උනම තමා කික් එකක් තියෙන්නේ :yes::yes::yes:තව දෙසැරයක්වත් අහනවා බන් :yes::yes:, හොයන්න ටිකක් අමරුයි බන් කෙල්ල දැන් ටිකක් දුර ඉන්නේ:confused::confused::confused::(:(:( ඇහුවමත් හිතට සතුටුයි ;);););)...
  6. Crazy killer

    මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

    මම මේ ටිකේම සද්ද වහලා එන්නේ බන්:dull::dull::dull::dull::dull::dull:.මේ වෙන කල් මට වෙන කොල්ලේක් ඉන්නවා කියලා අරංචි උනේ නෑ...:confused::confused::confused::confused: මම දන්න විදියටනම් නෑ.. :nerd::nerd: 94 ගැනූ ළමයේක්.. ;) ඉතින් කතා කලේම නැත්තම් මොකද කරන්නේ..:confused::confused::confused::confused:
  7. Crazy killer

    මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

    හ්ම්ම් අනේ මන්දා බන් මේ කෙල්ලෝ :nerd::nerd::lol::lol::lol::lol::lol::lol:
  8. Crazy killer

    මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

    මොන ගොඩද බන්:(:(:(. කිසිම සද්දයක් නෑ බන්..:no::no: :no::no::no:
  9. Crazy killer

    මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

    ඒකයි කෝල් වලට ආන්සර් නොකරේ - [ඒත් කෝල් ගන්නැත්තේ :dull: බැට්‍රි බැහැලද දන්නෑ ] [/SIZE][/B] මම එක දවසකට වඩා ගත්තා බන්..:yes::yes: මේ එකකෙන් පස්සෙත් ගත්තා.. message එක පැහරිලි කර ගන්න . අන්සර් නෑ බන්:no::no::no:
  10. Crazy killer

    මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

    අනිවා බන්.. :yes::yes::yes: ඇහුවා reply නෑ බන්..
  11. Crazy killer

    මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

    දන්න විදියට නෑ බන්..
  12. Crazy killer

    මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

    නැ බන් මම ආදරෙ විතරයි කලේ මම message එකක් යැව්වා නංගි මම ඔයාට අදරේයි මට හිතලා උත්තරයක් දෙන්න කියලා කැමති කිව්වෙ නැනේ බන්
  13. Crazy killer

    මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

    මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා පොඩි අවුලක් බන්..මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා... එයා මට මෙහෙම මැසෙජ් එකක් එවලා තිබ්බා.. "අය්යේ මට ඔයගේ හිතේ තියන දේ තේරෙනවා එකයි මම ෆොන් අන්සර් කලේ නැත්තේ, මම ගැන වැරදියට හිතන්න එපා සොරි" කියලා. මම එයගෙන් අහන්න call කලා anwer කලේ නැති හින්ද message...
  14. Crazy killer

    පිරමීඩ ජාවාරම්

    මටත් මගේ හොදම යලුවෙක් කතා කලා. ඔය විදියටම මමම්ත් ගියා. මෙ වගෙම උනා .. පිස්සු @$%ත්ලා බන්... මම බෑ කියලා උගේ මුනටම කිව්වා. ඒ අපු එකා hybrid car එකක් ගන්නවා කිව්වා එදා.. දැන් මාස 2 කත් පැනලා උ තාම අරන් නැ බන්.. ඕක හෙන බොරුවක්
  15. Crazy killer

    The Deep Web

    පට්ට දිගටම දාපන්
  16. Crazy killer

    Sherilගේ අරක​

    අනේ මන්දා මේවා. අද කාලේ හැදෙන කෙල්ලෝ
  17. Crazy killer

    අඩුවට ගන්න පුළුවන් හොදම ගිටාර් එක මොකක්ද?

    උබ කොහෙද ඉන්නේ? මම දන්න අයියා කෙනෙක් ගිටර් ගෙන්නවා.. Pm එකක් දාපන් ඉන්නේ කොහෙද කියලා
  18. Crazy killer

    Movie Help !

    පොඩ්ඩක් විතර කම්මැලි තමා

    No contents