හ්ම්ම් මම අවුරුද්දක් විතර කතා කලා.. :yes::yes:මිට් උනා. :D:Dමම ගෙදරත් ගියා පොත් වගයක් දෙන්න ගොඩ සැරයක්, උපන්දිනේට තෑගී දෙන්නත් ගෙදරම තමා ගියේ. ඔහොම අවුරුද්දක් විතර ගිහින් බන් ඇහුවේ.:):):):)
ආයේ හොයන්න බෑ බන් කෙල්ලෝ.ට්‍රයි කරලා මෙයා එක්කම යාලු වෙනවා. ලැබෙන්න තියනවානම් ලැබෙයිනේ