1. Yastysan

    මැලිබන්ද? මංචිද?

    දෙකේම තියෙනවා හොද ඒවා
  2. Yastysan

    අඩුකුලේ food review 😍😍😍

    ඊයා htto 🤮🤮🤮
  3. Yastysan

    චාමික කරුණරත්න ඇනපු කෙල්ලව හම්බුනා 🙈🙉🙊

    ඔව් ඔව්. ඕකත් ලංකාවේ බැඩ්මින්ටන් ranking හිටිය පොඩි කාලේ
  4. Yastysan

    කොළඹ නුවර බස් රඹුක්කන නවත්තන්නෙ නැද්ද?

    රඹුක්කන හරහා යන කොළඹ නුවර බස් නම් දැක නැත. උබ කියන්නේ පර වහල නිසා යන ඒවානම් නවත්තනවා ඇති
  5. Yastysan

    JBL Partybox 320

    එච්චර වැඩියෙන් දීලා ගන්න එපා. එළියේ ඔය ගණන් වගේ තම යන්නේ 135,000-150,000
  6. Yastysan

    බියර් පොඩි කෑන් 1ක් වගේ හැමදාම බිව්වොත් අව්ල්ද බන්

    එකනම් ඇත්ත තමා. අඩුවටනම් හොදම ඒවා හොයන්න අමාරුයි. ඒත් සුදු ඒවාට වඩා දුබුරු ඒවගේ chemical අඩුයි "කියනවා". ඇත්ත නැත්ත නොදනිමි. මාත් බොන වෙලාවට ඕනේ දෙයක් ගසල අරිනවා. හැබැයි පුතේ daily බියර් බොන එකනම් කොහොම හරි අත ඇරපන්.
  7. Yastysan

    මට වයස 29යි දැන්

    වයස හරියට කියපන්කො බෝල ඉස්සෙල්ලා.
  8. Yastysan

    My AI Site එක

    Gooooddddddd
  9. Yastysan

    Smart Watch

    දැනට use කරන්නේ ඒක. අවුරුදු 1 1/2 විතර. තාමත් හොදටම වැඩ. Battery life එක දවස් 7ක් වගේ පුළුවං. heavy use කරලත්. අනිත් option ටිකත් හොදයි. Spencer ටිකත් shape

    No contents