පුලුවන්නම් Citizen Kane (1941) බලන්න. One of the Best. IMDB 250 list එකේ තියන තනනම් පට්ටම අසාදාරනයක් මේ film එකට. අඩුම top 10 වත් තියෙන්න ඕනේ. සමහර විචාරකයෝ කියනවා Best Movie in the world කියල.
Movie එක ගැන මෙහෙම කියන්නම්, තමන් ආශ්‍රේ කරන විවිද මිනිස්ස ඔයාව දකින්නේ විවිද විදියට. එත් ඇත්තමට තමන්...